Tuesday, October 22, 2024
Follow Us
Economic

පවතින තත්ත්වය හමුවේ රථ වාහන ආයනයනයට අවසර ලබා දිය නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රජය තවදුරටත් භාණ්ඩ 900ක් පමණ ආනයනය සීමා කරමින් දැඩි අධ්‍යයනයකින් යුතුව ආර්ථිකය කළමනාකරණය කරමින් සිටින බවයි.

Economic
ඇමෙරිකානු ඩොලරයේ අගය තවදුරටත් ඉහළ ගොස් තිබේ.
Economic

භාණ්ඩ රැසක ආනයන සීමා ලිහිල් කරමින් ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

Economic

මෙරට වෙළෙදපොළේ රන් මිල ගණන් අද (15) දිනයේත් ඉහළ ගොස් තිබේ.

Economic

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සංවිධානය කරනු ලබන, “EDB Open Day” වැඩසටහන ජුනි මස 15 වැනි දින කොළඹ 02, නවම් මාවතේ, අංක 42 දරණ ස්ථානයේ EDB/NDB Tower හි පිහිටි එම මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී පෙරවරු 9.30 සිට පස්වරු 4.30 දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

Economic

කුකුළු මස් මිල ඉහළ යාම පාලනය කිරීම මෙන්ම දැනට පවතින බිත්තර හිඟය අවම කරලීම සඳහා දේශීය කුකුළු කර්මාන්තකරුවන්ගේ එකඟතාවයන් සහිත යෝජනාවලියක් ලබන සතියේ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Economic
ලංකා සතොස ආයතනය විසින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 3ක මිල පහත දමා තිබේ.
Economic

මෙම වසරේ අවසන් කාර්තුවේදී මෙරට ආර්ථික වර්ධන වේගය ධන අගයක් ගනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

Economic

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාමේ ප්‍රතිලාභ ජංගම දුරකථන සහ උපාංග අලෙවිය හරහා ලබා දීමට නොහැකි බව සමස්ත ලංකා සන්නිවේදන හිමියන්ගේ සංගමය (ACCOA) පවසයි.

Economic

78%කින් අධි ප්‍රමාණය වූ ඩොරලය 20%කින් පමණ අව ප්‍රමාණය වී ඇති තත්ත්වයක් තුළ රථ වාහන ආයනය කිරීමට අවසර ලබා දීමේ යෝජනාව ගැඹුරින් අධ්‍යනය කළ යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Economic

ඉදිරි තෙමස තුළ IMF එකඟතා සම්පූර්ණ කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Economic

ලංකා සතොස විසින් අද (09 ) සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු කිරීමට තීරණය කර තිබේ.

Economic

අස්වැසුම වැඩසටහන මගින් ජූලි මාසයේ සිට පවුල් 20කට අයත් පුද්ගලයන් ලක්ෂ 80කට අධික පිරිසකට සහන සැලසෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.

Economic

වාහන ආනයනය නැවත්වීම ඇතුළු භාණ්ඩ ආනයනය සම්බන්ධයෙන් පනවා ඇති සීමාවන් හේතුවෙන් මේ වසරේ අයවැයෙන් අපේක්ෂා කරන ආදායමට ළගාවීමට ශ්‍රී ලංකා රේගුවට නොහැකි බව රේගු නිලධාරීන් පවසයි.

Economic
  • Warns move will make sector inefficient and uncompetitive, jolting sustainability, forex earnings base
  • Says SVAT provided ease of doing business, competitiveness, protected cash flows towards export operations
  • Opines termination of SVAT will negate all efforts to boost export revenue
  • Key concerns include cash flow constraints, increased cost of operation, price competitiveness 
  • Claims exporters will have to spend time following up on cumbersome procedures due to past issues in RAMIS system of IRD
  • Appreciates Govt. need to reform VAT system as part of IMF condition
  • Recommends Govt. to changes after considering tried and tested methods used in other countries
  • Calls on Govt. to continue with current scheme to facilitate exports

The $ 1 billion worth of tea exporters have expressed serious concern over the Government’s decision to terminate the paperless Simplified Value Added Tax (SVAT) system.

Economic
තොරතුරු පරීක්ෂා කර තහවුරු කර ගැනීම සඳහා පත් කරන ලද තේරීම් කමිටු විසින්, අස්වැසුම සුබසාධන දීමනා අපේක්ෂිත ප්‍රතිලාභීන් විසින් ලබා දුන් තොරතුරු වල නිරවද්‍යතාවය සත්‍යාපනය කිරීමේ කටයුතු95% ක් අවසන් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. 
Economic

The Hambantota International Port (HIP) will be entering the tourism mix of Indian cruise ships, with an agreement of 13 ship calls to the port between June and September this year. 

Economic

ඉන්දියානු ජාතික සංචාරකයින් පිරිසක් රැගත් විශාල ප්‍රමාණයේ කෘෘස් නෞකාවක් ත්‍රිකුණාමලයට සේන්දුවී තිබේ.