Tuesday, October 22, 2024
Follow Us
සතොස භාණ්ඩ කිහිපයක මිල පහළට
ලංකා සතොස ආයතනය විසින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 3ක මිල පහත දමා තිබේ.
 
 
ඒ අනුව, වටානා 1KG රුපියල් 13 කින් ද පාන්පිටි 1 KG  රුපියල් 05 කින් ද රතු පරිප්පු 01 KG ක් රුපියල් 04 කින් ද පහළ දමා ඇත.
 
ඒ අනුව රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක නව මිළ 295 ක් ද පාන්පිටි කිලෝග්‍රෑමයක නව මිළ 195 ක් ද වටානා කිලෝග්‍රෑමයක නව මිල 275 ක් ද වේ.