Tuesday, October 22, 2024
Follow Us
භාණ්ඩ රැසක ආනයන සීමා ලිහිල් වෙයි

භාණ්ඩ රැසක ආනයන සීමා ලිහිල් කරමින් ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.


ඒ අනුව ජුනි 09 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම සීමා ඉවත්වනු ඇත.

ඉලෙක්ට්‍රොනික ද්‍රව්‍ය, සනීපාරක්ෂක උපකරණ සහ ආහාර ද්‍රව්‍ය ඇතුළු ද්‍රව්‍ය 300කට අධික ආනයන සීමා ඉවත් කර ඇත.

ඒ අනුව HS 286 කාණ්ඩය යටතේ පවතින ආහාර ද්‍රව්‍ය සහ විදුලි උපකරණ ඇතුළු 300කට අධික භාණ්ඩ සංඛ්‍යාවක ආනයන සීමා ලිහිල් කර තිබේ.