Tuesday, October 22, 2024
Follow Us
Economic

ජනාධිපතිවරයාගේ විදේශ සංචාරය සහ එහිදී සිදුකළ සාකච්ඡා හා සංවාද ඔස්සේ ගිලිහී ගොස් තිබූ ජාත්‍යන්තර සබඳතා යළි ගොඩනැගුන බවත්, ඒ ඔස්සේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික ගැටලුව විසඳීම හා යළි ගොඩනැගීමේ ක්‍රියාවලියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ලෝක බලවතුන්ගේ පූර්ණ සහාය හිමිවන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.


රුවන්වැල්ල ප්‍රදේශයේදී පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.


එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය ලබාගැනීම සඳහා සමාලෝචනය සැප්තැම්බර් මස මැද වන විට සිදු කෙරෙන බවත්, ඒ අනුව ඇති කරගත් එකඟතා ඇතුළු කරුණු සම්බන්ධයෙන් මේ වන විට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින බවයි.
යම් යම් බාධා පැවතියද මේ සඳහා අධිෂ්ඨානශීලීව සුදානම් වෙමින් පවතින බව පැවසූ අමාත්‍යවරයා, රට වැටී ඇති ගැඹුරු ආර්ථික ආගාධයෙන් ගොඩඒමට යන මාර්ගය යම් යම් පිරිස් හා කණ්ඩායම් විසින් කඩාකප්පල් කිරීමට කටයුතු කළහොත් පසුගිය වසරේ ජූලි , අගොස්තු මාස වල තිබූ තත්ත්වයට රට යළි ගමන් කිරීමට හැකි තත්ත්වයක් නිර්මාණය වන බවත් පැවසුවා.

Economic

Sri Lanka Tourism yesterday welcomed the inaugural flight ‘Air Seychelles’ from Seychelles to Colombo carrying 110 passengers. 

Economic
  • සාවද්‍ය ප්‍රචාරයන්ට රැවටෙන්න එපා – මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ.

දේශීය ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් රටේ විවිධ පාර්ශ්ව අසත්‍ය තොරතුරු සමාජගත කරමින් සිටින නමුත් රජය මෙතෙක් ඒ සම්බන්ධව අවසන් තීන්දුවක් ගෙන නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

Economic

වෙළෙඳපොළේ එළවළු මිල මේ දිනවල යළිත් විශාල ලෙස ඉහළ ගොස් තිබේ.

Economic

ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් යළි ගොඩනැංවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කර ඇති යෝජනා රට යටත් කර ගැනීම සඳහා නොව ආර්ථික යටත් විජිතයක් බවට පත්වීම වැළැක්වීම සඳහා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.

Economic

The Embassy of Sri Lanka in Tokyo, in collaboration with Samurai Lanka Co. Ltd., a Sri Lankan-owned enterprise in Niigata, and the Niigata Chamber of Commerce and Industry (NCCI), organised a Sri Lanka Business Promotion Seminar at Niigata City Tenjuen Hall on 8 June with the objective of educating Japanese enterprises in Niigata prefecture about current business opportunities and inviting them to consider Sri Lanka as a business destination.

Economic

මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් අය විය යුතු බදු මුදල් අයකරගැනීමට ඉක්මනින් කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

Economic

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගනු ලැබූ නිවැරදි තීන්දු තීරණ හේතුවෙන් සහල් ආනයනය කිරීමට රජය වැය කළ ඇමරිකානු ඩොලර් මිලියන 350ක පමණ මුදල රටට ඉතිරි කර ගැනීමට හැකි වූ බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

Economic

ඉන්දියාවෙන් දිනකට බිත්තර ලක්ෂ දහය බැගින් ආනයනය කර සාර්ථක ලෙස බෙදා හරින බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසීය.

Economic

ඊයේ(22) දිනට සාපේක්ෂව අද(23) දිනයේ රන් මිල තරමක් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව නව රන් මිල සටහන පහතින් දැක්වේ.

  • රන් අවුන්සය - රු.588,016.00 
  • කැරට් 24 ග්‍රෑම් 1 - රු.20,750.00  
  • කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) - රු.165,950.00  
  • කැරට් 22 ග්‍රෑම් 1 - රු.19,030.00  
  • කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) - රු.152,200.00  
  • කැරට් 21 ග්‍රෑම් 1 - රු.18,160.00  
  • කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) - රු.145,250.00

Aruna

Economic
පාන් ගෙඩියක සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10 කින් අඩු කිරීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. 
Economic
  • May tea production up by 2% YoY to 26.52 m kilos
  • Production increases at all elevation levels compared to May 2022
  • Jan - May crop down 1.3% to 111.08 m kilos
Economic

International Monetary Fund (IMF) Managing Director Kristalina Georgieva has told President Ranil Wickremesinghe that the IMF is committed to support Sri Lanka’s economic reforms to improve living standards for its people.

Economic

තොරතුරු තාක්ෂණ සහ ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් ක්ෂේත්‍රවල ප්‍රවීණයන් සමඟ ඒ ඒ ක්ෂේත්‍රවල පවතින ගැටලු සහ ඒ සඳහා ගත හැකි විසඳුම් ක්‍රියාමාර්ග පිලිබඳව පුළුල් සාකච්ඡාවක් පසුගියදා (09) ගාමිණී වලේබොඩ මහතාගේ සභාපතීත්වයෙන් රැස් වූ ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී සිදු විය.

බදු ප්‍රතිසංස්කරණ නිසා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට පසුබෑමක්

මෑතකාලීනව හඳුන්වා දුන් බදු ප්‍රතිසංස්කරණ නිසා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තිකයන් රට හැර යාමට පෙළඹී සිටින බවත්, තොරතුරු තාක්ෂණ සමාගම් රාශියක් වෙනත් රටවල් වෙත සිය ව්‍යාපාර කටයුතු ගෙන යාමට උත්සාහ කරන බවත් මෙහි දී හෙළි විය.

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය යනු ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කැපී පෙනෙන දායකත්වයක් සපයන සේවා ක්ෂේත්‍රයකි. 

2019 වසරේ දී එමගින් උත්පාදනය කළ ආදායම ඇ.ඩො. බිලියන 1.5 ක් වූ අතර එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 2% ක දායකත්වයකි. 

මෙම ආදායම තවත් ඉහළ නංවා ගැනීමේ ඉහළ භව්‍යතාවයක් පවතී. 

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් වෙත ලෝකයේ ඉහළ ඉල්ලුමක් පවතී. 

ඉන්දීයාවේ දළ දේශීය නිෂ්පාදිතය සඳහා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ දායකත්වය 8% ක තරම් ඉහළ අගයකි. 

එවැනි ඉහළ ආදායම් උත්පාදන තත්ත්වයක් වෙත ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය නංවාලීම පිළිබඳ යෝජනාවලියක් එම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් කමිටුවට ඉදිරිපත් කරන ලදි.

 

Economic

The Sri Lanka-Japan Business Council key official met with the Chairman and officials of the BOI to discuss the new plans of the BOI on the ‘Invest Sri Lanka’ initiative, and opportunities and challenges faced by their member companies. A presentation on the opportunities at Colombo Port City was also discussed. 

Economic
පසුගිය කාලය තුළ ගත් රාජ්ය මූල්ය ප්රතිපත්තිවල ප්රතිඵලයක් ලෙස , ශ්රී ලංකා රුපියල ශක්තිමත් වීම, ඉන්ධන හා ගෑස් මිල අඩු වීම, ආහාර මිල ගණන් යථා තත්ත්වයට පත් වීම යන කරුණු අනුව කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනය (වාර්ෂික ලක්ෂ්යමය) මින් පෙර පැවති පුරෝකථනයන්ට වඩා වේගයෙන් අඛණ්ඩව පහළ ගිය බව මහ බැංකුව ජුනි මස නවතම වාර්තා මඟින් පවස යි.
Economic

ආනයනික සිමෙන්ති සඳහා පනවා තිබූ සෙස් බද්ධ ඉහළ දැමීමට රජය පියවර ගෙන තිබෙන බව වාර්තා වෙයි .

Economic

ආනයනය තිරිගු පිටි මිල රුපියල් හතලියකින් වැඩි වී ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.