Tuesday, October 22, 2024
Follow Us
ඩොලරය ඉහළ යයි
ඇමෙරිකානු ඩොලරයේ අගය තවදුරටත් ඉහළ ගොස් තිබේ.
 
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (13) නිකුත් කළ විනිමය අනුපාතයට අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 294.91ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 309.22ක් ලෙසත් සටහන් වෙයි