Tuesday, October 22, 2024
Follow Us
Economic

මෙරට මුහුදු තීරය වටා පිහිටි ආකර්ෂණීය ස්ථාන හඳුනාගෙන ඒ සඳහා දෙස් විදෙස් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමේ කඩිනම් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

Economic

අපේ රටේ වී වගා කරන ගොවි ජනතාව ඩොලර් මිලියන 300ක මුදලක් විදේශ රටවලට ඇදී යාම වළක්වා මෙම වසර තුළ මෙරටට ඉතිරි කර දීමට සමත්වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

Economic

The German Embassy in Colombo, under its micro project scheme, signed two small-scale projects recently as part of its efforts towards community development and livelihood support.

Economic

මුදල් හුවමාරු කිරීමේ ආයතන 15ක බලපත්‍ර අලුත් නොකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

Economic

Israel Ministry of Foreign Affairs Head of Economic Bureau Ophir Kariv and the New Delhi-based Embassy of Israel’s First Secretary Political Affairs Dr. Hagar Spiro – Tal recently held discussions

Economic


කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල ගණන් අද (05) සිට 10% කින් අඩු කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

ගෑස්, ඉන්ධන සහ තිරිඟු පිටි මිල අඩු කිරීමෙන් පසු එම සහනය පාරිභෝගිකයාට ලබාදීමට මෙසේ මිල ගණන් සංශෝධනය කරන බවයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය වැඩිදුරටත් පවසයි.

Economic

මෙම වසරේ පළමු මාස 6 ක කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයන්ගෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 986.2 ක මුදලක් උපයා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දී තිබේ.

Economic

President Ranil Wickrem-esinghe has appointed a high level inter-ministerial committee to boost tourism.

Economic

චීන ජාතික ගුවන් සේවය වන " එයා චයිනා " (Air China ) ගුවන් සේවය ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගතයෙන් පසු , යළි ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් ආරම්භ කරමින් පළමු මංගල ගුවන් යානය ඊයේ (03) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.

Economic

මහ බැංකුව පොලී අනුපාත පහත දැමීමට අනුව යමින් පොලී අනුපාත පහත නොදමන වාණිජ බැංකු සහ මූල්‍ය ආයතන පිළිබඳ සොයා බලන බවත් ඒවා දැඩි නියමනයකට ලක් කිරීමට සූදානම් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.

Economic

සිමෙන්ති මිල රුපියල් 300කින් අඩුකිරීමට තීරණය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි.

Economic

කොළඹ කොටස් වෙළෙඳපොළේ අද (04) සුවිශේෂී වර්ධනයක් දක්නට ලැබී තිබේ.

Economic

රාජ්‍ය නායකයන් ගණනාවකගේ නිල නිවාසය ලෙස පරිහරණය කළ “විසුම්පාය” සුපිරි හෝටලයක් (Boutique Hotel) බවට පත් කිරීමට යයි.

Economic
  • Foreign Heads of Mission on Familiarization Tour of Sri Lanka’s Hill Country

The Ministry of Foreign Affairs in collaboration with the Presidential Secretariat and the Sri Lanka Tourism Promotion Bureau organized the Ella Odyssey, a familiarization tour of Nuwara Eliya and Ella for foreign heads of mission in Colombo, and nine heads of mission based in New Delhi who presented credentials to President Ranil Wickremesinghe.

Economic

ලිට්‍රෝ ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට එම සමාගම තීරණය කර තිබේ.

Economic

ඉදිරි දශකය තුළ රටට විශාල විදේශ විනිමයක් ගෙන එන ක්ෂේත්‍රයක් බවට සංචාරක කර්මාන්තය පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Economic
  • අරමුදල් සඳහා රජයෙන් සහතික කළ පොලියක් – ශ්‍රී ලංකා බැංකු සංගමය

දේශීය ණය ප්‍රශස්තකරණය නිසා, අහිමිවීමට ඉඩ තිබූ මෙරට වැඩකරන ජනතාවගේ අරමුදල් සුරක්ෂිතවන බව ශ්‍රී ලංකා බැංකු සංගමය සඳහන් කළේය.

Economic

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ පෞද්ගලික විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීමට අපේක්ෂිත සිසුන්ට ලබා දෙන පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ මීළඟ අදියර සඳහා අයදුම්පත් කැඳවිම හෙට දිනයෙන් පසුව සිදු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.