Tuesday, October 22, 2024
Follow Us
කොළඹ කොටස් වෙළෙඳපොළේ සැලකිය යුතු වර්ධනයක්

කොළඹ කොටස් වෙළෙඳපොළේ අද (04) සුවිශේෂී වර්ධනයක් දක්නට ලැබී තිබේ.


සියලු කොටස් මිල දර්ශකයන් ඒකක 633.69ක් හෙවත් 6.71%කින් ඉහළ ගොස් තිබුණි.

ඒ අනුව දිනය නිමා වනවිට එම අගය සටහන් වූයේ 10,076.64ක් ලෙසය.

පිරිවැටුම සඳහන් වූයේ රුපියල් බිලියන 7.14ක් ලෙසය.

මේ අතර, S&P SL20 දර්ශකය ද ඒකක 279.17 කින් ඉහළ ගොස් ඒකක 2,992.82 ක් දක්වා අද ගනුදෙනු අවසානයේ දී සියයට 10.29 ක වර්ධනයක් පෙන්නුම් කළේය.