Tuesday, October 22, 2024
Follow Us
Economic

මෙරට නිෂ්පාදිත කුකුළු මස් කිලෝවක මිල රුපියල් සියයකින් පහත දැමීමට දේශීය කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවෝ එකඟත්වය පළ කළහ.

Economic

Sri Lanka has received about 50 million Euros as foreign exchange through the construction of the newest Cable Laying and Repair Vessel ‘SOPHIE GERMAIN’ built by Colombo Dockyard Company which is located in Colombo Port.

Economic

අද (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බිත්තර සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කර තිබේ.

Economic

සිනොපෙක් පළමු ඉන්ධන තොගය මුදා හැරීම ආරම්භ කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Economic

කළු මුහුද හරහා ධාන්‍ය ප්‍රවාහනයට රුසියාව ඉඩ ලබානොදීමත් සමග ලෝකයේ තිරිඟු පිටි මිල සියයට 15 කින් ඉහළ ගොස් තිබෙනවා.

Economic

රුපියල් 35ක මිලක් යටතේ සතොස හරහා ආනයනික බිත්තර අලෙවි කිරීමට සැලසුම් කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසයි.

Economic

මේ වසරේ පළමු මාස හත තුළ සංචාරකයන් 763,000ක් මෙරටට පැමිණ ඇති බවත් එමඟින් ඇමරිකානු ඩොලර් මිලියන 800ක පමණ අදායමක් ලබාගැනීමට හැකිවූ බවත් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.

Economic

සපත්තු සහ බෑග් නිෂ්පාදකයන් සමඟ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවත්වන ලද දීර්ඝ සාකච්ඡා වට කීපයකින් අනතුරුව පාසල් සපත්තු සහ බෑග් මිල 10% කින් පහත දැමීමට කටයුතු කළ බව අද (27) මුදල් අමාත්‍යාංශයේදී නිෂ්පාදකයින් සමග පැවැති සාකච්ඡාවකදී අනාවරණය විය.

Economic

දේශිය පොල්තෙල් නිෂ්පාදකයන් ආරක්ෂා කිරීමට ආනයනික පොල්තෙල් සඳහා නව බද්දක් පැනවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹපාලිටිය මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

Economic

මෙරට රන් පවුමක මිල තවදුරටත් ඉහළ ගොස් තිබේ.

Economic

Eight Sri Lankan business conglomerates have signed agreements to pursue commercial mediation to settle disputes as opposed to always using litigation, a move that will help make the Sri Lankan judicial system more efficient and effective by reducing case backlogs.

Economic

මෙරට සංචාරක ආකර්ෂණයට ලක් වූ වෙරළ කලාප 24ක් හඳුනාගෙන එම සංචාරක කලාපයන් ද රටේ ආර්ථිකයට දායකත්වයක් ලැබෙන පරිදි ආයෝජකයන්ට ලබාදීමට ද තිරණය කර ඇතැයි නාගරික සංවර්ධන, නිවාස හා වෙරළ සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසීය.

Economic

The Annual General Meeting of the Sri Lanka-Japan Business Council under the aegis of the Ceylon Chamber of Commerce was held recently.

Economic

2035 වසර වන විට ශ්‍රී ලංකාව ආසියාවේ මෝටර් වාහන සැපයුම් දාමයේ කේද්‍රස්ථානය බවට පත් කිරීම රජයේ අරමුණ බව කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

Economic

මහ බැංකු පනත් කෙටුම්පත යනු මීට වසර පනහකට පෙර ඉදිරිපත් කළ යුතුව තිබූ පනත් කෙටුම්පතක් බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) ප්‍රකාශ කළේය.

Economic

ඇමෙරිකානු ඩොලරයේ ඉහළ යාමත් සමග රන් මිලෙහි ද ඉහළ යෑමක් දක්නට ලැබෙන බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසයි.

Economic

Port City Colombo (PCC), Sri Lanka’s most ambitious integrated development project and the country’s first foreign currency designated Special Economic Zone dedicated to exports of services, has taken a significant step towards fostering stronger ties between the Thai and Sri Lankan business communities. 

Economic

ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩුකිරීම් යටතේ  ජනතාවට සහන සැලසීම සඳහා කිරිපිටි මිල පහත දැමීමට තීරණය කර තිබෙනවා.