Tuesday, October 22, 2024
Follow Us
බිත්තර පාලන මිල ඉවතට

අද (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බිත්තර සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කර තිබේ.

ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය අද රාත්‍රියේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය බව වෙළඳ අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කරයි.