Tuesday, October 22, 2024
Follow Us
ලංකා සතොස කිරිපිටි මිල පහතට

ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩුකිරීම් යටතේ  ජනතාවට සහන සැලසීම සඳහා කිරිපිටි මිල පහත දැමීමට තීරණය කර තිබෙනවා. 

ඒ යටතේ යොදය සහිත කිරිපිටි මිල ග්‍රෑම් 400 ක පැකැට්ටුවක මිල රු. 31 කින් පහත දමා තිබෙනවා.

ඒ අනුව, ග්‍රෑම් 400 ක පැකැට්ටුවක නව මිල රු. 999.00 වෙනවා. එම මිල සංශෝධන 21 වැනිදා සිට ක්‍රියාත්මක බවයි සතොස ආයතනය නිවේදනය කරන්නේ.