Tuesday, October 22, 2024
Follow Us
Economic

ප්‍රසිද්ධ රැඟුම් පනත යටතේ ඕනෑම විදේශීය හා දේශීය චිත්‍රපට, වේදිකා නාට්‍ය, සංගීත හා ප්‍රාසාංගික සංදර්ශන මහජන ප්‍රදර්ශනයේදී අය කරන ගාස්තු සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Economic
Economic

මිල සුත්‍රයට අනුව මාසිකව සිදුකරන ගාස්තු සංශෝධනය අද සිදු වීමට නියමිතය

Economic

අස්වැසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් ලැබුණු විරෝධතා විභාග කිරීම අනිද්දා (14) ආරම්භ කරන බව සමාජ සුබ සාධන මණ්ඩලය පවසයි.

Economic

2023 වසයර් මැයි මාසයෙන් අවසන්න වන මාස 5 තුළ දී රාජය ආදායම සහ ප්‍රදාන , 2022 වසරේ අනුරූප කාල පරිච්ඡේදයේ දී වාර්තා වූ රුපියල් බිලියන 812.07 ට සාපෙක්ෂව රුපියල් බිලියන 1,122.4ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව වාර්තා කරයි.

Economic

ලෝක වෙළෙඳපොළේ ගෑස් මෙට්‍රික් ටොන් එකක් අමෙරිකානු ඩොලර් 85කට වඩා වැඩි වී ඇතැයි ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

Economic
  • Cumulative arrivals near 820,000 mark
  • India remains top source market followed by UK, China, France, Germany 
  • July tourism earnings record $ 219 m, highest monthly income so far
  • Tourism Minister reveals fresh initiative aimed at utilising unoccupied houses to facilitate lodging for Asia Cup cricket fans
Economic
2017 සිට 2022 දක්වා වසර 5ක් තුළ මත්තල ජාත්යන්තර ගුවන්තොටුපොලේ සමස්ත අලාභය රුපියල් කෝටි 4,281 බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගණන වාර්තාවේ දැක්වෙයි.
ගුවන්තොටුපොළ හා ගුවන්සේවා පුද්ගලික සමාගමේ විගණනයන් සම්බන්ධයෙන් නිකුත්කළ එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ පසුගිය වසරේ පමණක් මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළ ලැබු අලාභය රුපියල් කෝටි 2,221ක් බවය.
Economic

Closer collaboration with Indian investors and businesses would help Sri Lanka recover faster from the economic crisis while ensuring shared prosperity, said Governor Northern Province, P. S. M. Charles.

Economic

හෝමාගම පනාගොඩ ප්‍රදේශයේ ඉදිකරන ලද ව්‍යවහාරික ක්ෂුද්‍රජීවී පර්යේෂණ, සංවර්ධන සහ පුහුණු පර්යේෂණාගාරය විවෘත කිරීම ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ අතින් සිදු කෙරිණි.

Economic

ලබන මහ කන්නයේ සිට බන්ඩි පොහොර (MOP) නිර්දේශිත ප්‍රමාණයම අප් රටේ ලක්ෂ 12ක් වන සියලුම ගොවීන්ට නොමිලයේ ලබා දීමට අද(05) දින තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

Economic

ඉන්දියානු රුපියල සම්බන්ධයෙන් පවත්නා වැරදි තොරතුරු පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

Economic

කල්බදු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් බැංකු සහ මූල්‍ය ආයතනවලට රථ වාහන නැවත අත්පත් කර ගත හැක්කේ හිමිකරුගේ විරෝධතාවක් නොමැති නම් පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

Economic

The 20th edition of the Profood Propack and Ag-biz Exhibition opened yesterday at the BMICH Exhibition Centre, Colombo. It concludes on Sunday 

Economic

කො.පා.මි.ද. මත පදනම් වූ වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2023 ජූලි මාසයේ දී සියයට 6.3ක තනි අගයක මට්ටමට ළඟා වී ඇති බව මහබැංකු වාර්තා පෙන්වා දෙයි.

Economic

Enhancing bilateral relations and leveraging opportunities for investment were among the focus points of a Business Networking event with a multi-sectoral business delegation from India recently hosted by The Ceylon Chamber of Commerce at the Shangri-La Hotel Colombo. 

Economic

සැප්තැම්බර් මස පළමු සතිය වන විට තවත් භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කිරිමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Economic

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ උද්ධමනය ජූලි මස සියයට 6.3 ක් දක්වා පහත වැටී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.