Tuesday, October 22, 2024
Follow Us
රාජ්‍ය ආදායම ඉහළට

2023 වසයර් මැයි මාසයෙන් අවසන්න වන මාස 5 තුළ දී රාජය ආදායම සහ ප්‍රදාන , 2022 වසරේ අනුරූප කාල පරිච්ඡේදයේ දී වාර්තා වූ රුපියල් බිලියන 812.07 ට සාපෙක්ෂව රුපියල් බිලියන 1,122.4ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව වාර්තා කරයි.

 

ඒ් අනුව රුපියල් බිලියන 310.33 ක වර්ධනයක් පෙන්නුම් කරයි.