Tuesday, October 22, 2024
Follow Us
රන් මිල පහළට

ඇමෙරිකානු ඩොලරයේ ඉහළ යාමත් සමග රන් මිලෙහි ද ඉහළ යෑමක් දක්නට ලැබෙන බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසයි.

 අද රන් මිල සටහන පහතින්,

 රන් අවුන්සය - රු.653,616.00

 කැරට් 24 ග්‍රෑම් 1 - රු.23,060.00  

 කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) - රු.184,450.00  

 කැරට් 22 ග්‍රෑම් 1 - රු.21,140.00  

 කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) - රු.169,150.00  

 කැරට් 21 ග්‍රෑම් 1 - රු.20,180.00  

 කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) - රු.161,450.00

 

-Aruna