Thursday, October 24, 2024
Follow Us
Social and Equity

දුම්රිය එන්ජින් 20කට ආසන්න සංඛ්‍යාවක් ඉන්දියාව විසින් මෙරටට ලබාදීම සඳහා එකඟතාව පළකර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Social and Equity

සැප්තැම්බර් මස 21 වන දිනට යෙදී තිබු ජාත්‍යන්තර සාම දිනය වෙනුවෙන් ( ජාත්‍යන්තර සාම දින උත්සවය - 2023) අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ජාතික ඒකාබද්ධතා අංශය හා ජාතික සමගිය හා ප්‍රතිසංධානය සදහා වු කාර්යාලය ජාත්‍යන්තර සාම දින උත්සවයක් සංවිධාන කර තිබිණ.

Social and Equity

රට තුළ ශීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද සම්බන්ධයෙන් අදහස් සහ යෝජනා ලබාදීමට මහජනතාවට අවස්ථාව ලබාදී ඇත.

Social and Equity

සුපිරි වෙළෙඳ සැල් තුළ හෝ වෙනත් වෙළෙඳ සැල්වල භාණ්ඩ සොරකම්  කිරීම සම්බන්ධයෙන් අල්ලා ගන්නා  පුද්ගලයන්ට පහර දීම්  සිදුනොකර ඔවුන්  සම්බන්ධයෙන් ළගම ඇති පොලිසිය දැනුවත් කර   පොලිසියට බාර දෙන ලෙසට    පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ  නිහාල් තල්දූව මහතා  ඉල්ලා සිටියි.

Social and Equity

අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ පිහිනුම් තටාකයේ වැඩ අවසන් කිරීමට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන පසුගියදා වෙන් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

Social and Equity

වසර 100 කට වඩා පැරණි යටියන්තොට - ගරාගොඩ පාලම නවීකරණය කිරීමේ කටයුතු ඊයේ (16) ආරම්භ කෙරිණි.

Social and Equity

මෙම මාසයේ ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගේ සංඛ්‍යාව 2,000 සීමාව ඉක්මවා ගොස් තිබෙන බව වාර්තා වෙයි.

Social and Equity

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩුව සිඩ්නි නුවර ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයේ විනිසුරුවරියක ඉදිරියේ අද(19) දෙවැනි දිනටත් විභාග කෙරුණි.

Social and Equity

මේ වසරේ දී, කොරියානු රැකියා සඳහා බඳවා ගැනෙන ශ්‍රී ලාංකීය පුහුණු සේවකයින් ප්‍රමාණය වෙනත් වසරවලට සාපේක්ෂව දෙගුණ කර ඇතැයි කොරියානු ජනරජයේ කම්කරු හා රැකියා අමාත්‍ය ලී ජුන්ග්සික් පැවසීය.

Social and Equity

මිනුවන්ගොඩ - බොරගොඩ වත්ත, සතර මහා දේවාලය පැවැත්වෙන පෙරහර මංගල්‍යයක් හේතුවෙන් අද (24) දිනයේ එම ප්‍රදේශය අවට රථවාහන ගමනාගමනය සීමා කිරීමට පියවර ගෙන ති‌බෙන බව පොලීසිය සඳහන් කරයි.

Social and Equity

ඉන්දියාවටත් පන්නාගෙන යන සැලසුමක්

මස්සිනාටත් ලක්ෂ 20ක්

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා තමාට පලා යෑමට සහාය වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරයාට රුපියල් කෝටියක මුදලක් ලබාදී ඇති බවට කරුණු අනාවරණය වේ.

Social and Equity

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 2023/ 2024 අධ්‍යයන වර්ෂයට අදාළ ව ශාස්ත්‍රවේදී (අභ්‍යන්තර) උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා 2021, 2022 වර්ෂවල පැවති අපොස උසස් පෙළ විභාගයට සහ ප්‍රාචීන මධ්‍යම විභාගයට පෙනී සිටි සුදුසුකම් සපුරා ඇති වයස අවුරුදු 28ට අඩු ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගෙන් මෙන් ම ගිහි පිරිමි සිසුන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

Social and Equity

ශ්‍රී ලංකා ජාතික රෝහල සඳහා වන සිව්වන MRI යන්ත්‍රය පසුගියදා එම රෝහල වෙත නිල වශයෙන් භාර දීම ශ්‍රී ලංකාවේ ජපන් තානාපති Mizukoshi Hideaki (මිසුකොෂි හිදෙකි) මහතා විසින් සිදුකෙරිණි.

Social and Equity

ෙගම්මානයේ සංවර්ධන කිරීම කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) ආරම්භ කෙරිණි.

Social and Equity

මහජන බැංකුවේ නව පාරිභෝගික සේවා සහකාර තනතුරු 500 ක් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

Social and Equity

ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවූ රැකියාලාභිනියන් 11 දෙනෙකු සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අතින් ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම පසුගියදා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.

Social and Equity

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න මහතාගේ පෞද්ගලික මෝටර් රථය ඉලක්ක කර ඔහුගේ නිවස ඉදිරිපිට දී වෙඩි තැබීමේ සිද්ධිය අදාළ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබේ.

Social and Equity

යාපනයේ සංචාරයක නිරත වූ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පසුගියදා යාපනය, ඓතිහාසික නල්ලූර් කන්දස්වාමි කෝවිලේ පැවති තේරු මංගල්‍යයට සහභාගි වී ආශිර්වාද ලබා ගත්තේය.