Thursday, October 24, 2024
Follow Us
මිනුවන්ගොඩ අද විශේෂ රථවාහන සැලැස්මක්

මිනුවන්ගොඩ - බොරගොඩ වත්ත, සතර මහා දේවාලය පැවැත්වෙන පෙරහර මංගල්‍යයක් හේතුවෙන් අද (24) දිනයේ එම ප්‍රදේශය අවට රථවාහන ගමනාගමනය සීමා කිරීමට පියවර ගෙන ති‌බෙන බව පොලීසිය සඳහන් කරයි.

ඒ අනුව අද පස්වරු 1.30 සිට රාත්‍රී 9.00 වන තුරු මෙලෙස විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

එම කාලසීමාව තුළ භාවිතයට ගත හැකි විකල්ප මාර්ග පහත සඳහන් පරිදි වේ.