Wednesday, October 23, 2024
Follow Us
Social and Equity

2023 ලෝක පොදු ප්‍රවාහන දින සමරුව වෙනුවෙන් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය පැවැත්වූ කාර්ය සාධක ඇගයීම් සම්මාන ප්‍රදානොත්සවයේදී ශ්‍රී ලංකාවේ වැඩිම අදායමක්‌ ලබන ඩිපෝව බවට සම්මානය දිනාගත් පොළොන්නරුව ඩිපෝවේ සහ ශ්‍රී ලංකාවේ වැඩිම ලාභයක් ලැබූ ප්‍රාදේශීකය බවට සම්මානය දිනාගත් රජරට ප්‍රාදේශීකයේ නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය ඇගයීම උදෙසා ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එම කාර්යාලවල විශේෂ නිරීක්ෂණයකට‍ එක් විය.

Social and Equity
ප්ලාස්ටික් අපද්රව්ය කළමනාකරණය ඉලක්ක කරගනිමින් ත්රෛමාසික පූර්ණ සන්නිවේදන ව්යාපෘතියක් ක්රියාවට නැංවීම පසුගියදා ආරම්භ කෙරිණි.
Social and Equity

මෙරට තේ වගාව සඳහා අවශ්‍ය පොහොර නිෂ්පාදන මිලටම ලබා දීමට රජයට අයත් පොහොර සමාගම් දෙක එකඟතාවය පළ කර ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය පවසයි.

Social and Equity

ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය හා ලෝක ටයිකොන්ඩෝ සම්මේලනයේ හී අනුබද්ධිත ආයතනයක් වන ටයිකොන්ඩෝ මානුෂවාදී පදනමේ (Taekwondo Humanitarian Foundation - THF) හී ආසියානු කලාප ශාඛාව සමඟ ඒකාබද්ධව සංවිධාන කරනු ලබන ජාත්‍යන්තර තරඟාවලියක් දෙසැම්බර් මස 7, 8 දිනයන්හි කොළඹ දී පැවැත්වීමට නියමිතය.

Social and Equity

සිංහල ප්‍රශස්ති හා හටන් කාව්‍ය යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ප්‍රකාශයට පත් කළ 'සීතාවක හටන' කෘතිය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයේදී අද (10)  පිළිගන්වනු ලැබිය. 

Social and Equity

මාපලගම සිට කොළඹ දක්වා ධාවනය වූ බස් රථයක් කළුතර, නාගොඩ, ගල්අස්ස ප්‍රදේශයේ දී එකම දිශාවට ගමන්ගත් ත්‍රිරෝද රථයක ගැටී අනතුරක් සිදුව තිබේ.

Social and Equity

අඳුරින් ආලෝකයට පැමිණීම මහත් භක්තියෙන් සමරන හින්දු බැතිමතුන්ගේ දීපාවලී උත්සවය අදයි. මෙම උත්සවය හින්දු භක්තිකයන්ගේ ප්‍රධාන උත්සවය යි.

Social and Equity

දැනට ලංකාව තුළ පවතින මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට අමතරව ජපන් ජාත්‍යන්තර සහයෝගිතාවය යටතේ එළඹෙන වසර තුළ අවම වශයෙන් තවත් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන තුනක් හෝ ශ්‍රී ලංකාව තුළ ආරම්භ කිරීමට  බලාපොරොත්තු වන බව  ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Social and Equity

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය එළුවතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ පසුගිය 6 වැනිදා රාත්‍රී කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් එකසිය තිස්හතක‍ට (137) අධික තොගයක් (තෙත බර සහිත) රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබේ.

Social and Equity

පළමු ලෝක යුද සංග්‍රාමයේ සිට වර්තමානය දක්වා මාතෘ භූමියේ සුරක්ෂිතතාවය වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් අනුස්මරණය කිරීමට හා ඔවුන්ට ගෞරවය පුද කිරීම සඳහා ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය සන්නද්ධ සේවාවන් සමඟ එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන “සන්නද්ධ හමුදා අනුස්මරණ දිනය – 2023” ප්‍රධාන සැමරුම් උත්සවය සහ පොපි මල් සැමරුම සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, විහාර මහාදේවි උද්‍යානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී ඊයේ (11) පස්වරුවේ පැවැත්විණි.

Social and Equity

මහපොළ අධ්‍යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශනයේ ඉදිරි සංවිධාන කටයුතු පිළිබඳව සාකච්ඡාවක්  ඊයේ  (09) ‍වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන්   ජා- ඇළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

Social and Equity
  • සෑම ගමක් සඳහාම අස්වැසුම වෙනුවෙන් වෙනම  නිලධාරියෙක්.

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන  ඉදිරියට ගෙන යාමට සහාය දැක්වීමට ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය එකඟතාව පළ කළ බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා පැවසීය .

Social and Equity

හෙට (12) දිනයට යෙදී ඇති දීපවාලි දිනය නිමිත්තෙන් දිවයිනේ දිස්ත්‍රික්ක දෙකකට අදාළ ප්‍රදේවල මත්පැන් සිල්ලරට විකිණිමේ සියලුම සුරාබදු බලපත්‍ර ලත් මත්පැන හල් වසාතැබීය යුතු බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කොට ඇත.

Social and Equity

සේවය අත හැර යාමේ නියෝග නිකුත් කරන ලද මෙරට වෛද්‍යවරුන් සංඛ්‍යාව  හා  ඔවුන්ගෙන්  රජයට අය වියයුතු මුදල් පිළිබඳ සම්පුර්ණ  වාර්තාවක් සති දෙකක් තුළ ලබා දීමට කටයුතු කරන ලෙස  රජයේ ගිණුම් පිළිබඳ කාරක සභව මගින් පත්කළ අනු කාරක සභාව  සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් ලබා දෙන ලදී.

Social and Equity

පසුගිය යල කන්නයේ දී නියඟය නිසා වගා හානි සිදු වූ අක්කර 65,000 අයත් ගොවීන්ට  මාස් කන්නයේ වගා කටයුතු සිදු කිරීමට ලබා දෙන සහනයක් වශයෙන්  රුපියල් 17,000ක ඩීසල් නොමිලේ  දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කළේය. 

Social and Equity

ජංගම දුරකථන සිම්පත් යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලිය යටතේ සිම්පත නැවත ලියාපදිංචි කිරීමේ ජංගම සේවාවක් දීප ව්‍යාප්තව සිදු කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

Social and Equity

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් 2022/23 මහ කන්නය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ වන්දි මුදල් හිමිකම් සහිත ගොවි මහතුන් සඳහා ඊට අදාළ චෙක්පත් ප්‍රදානය දිස්ත්‍රික් ලේකම් ලේකම් සමන් දර්ශන පාඬිකෝරාල මහතාගේ අතින් සිදු කෙරිණි.

Social and Equity

රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම, ජනතාවාදී, වගකීමක් සහිත තත්ත්වයට පත් කිරීම සඳහාත්,සමස්ත ආයතන හා රජය, විවෘත හා වගකීමක් ඇති තත්ත්වයකට පත් කිරීම සඳහා මාර්ගෝපදේශ යෝජනාවලියක් සකස් කිරීමට විද්වත් අනු කමිටුවක් පත් කිරීමට විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව කටයුතු කර තිබේ.