Tuesday, October 22, 2024
Follow Us
Social and Equity

කෘෂිකර්ම නවීකරණ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා  රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි සියලු පාර්ශ්වයන් ඒකාබද්ධ කරමින් ජාතික වැඩසටහනක් සකස් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

Social and Equity

දරුණු හුස්ම ගැනීමේ අපහසුතාවයකින් පෙලෙණු පුද්ගලයෙකුගේ පෙනහළු වලින් කැරපොත්තෙකු එළියට ගත් පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

Social and Equity

අස්වැසුම දෙවැනි අදියරේ මුල් දින 12ට අයදුම්පත් 30,000ක් ලැබී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය. රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (27) ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ පැවැති අස්වැසුම පිළිබඳ වැඩමුළුවකට එක්වෙමිනි.

Social and Equity

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සම්පූර්ණ ඩිජිටල්කරණයට ලක් කරමින් මාර්තු 04 දා සිට දිවයින පුරා තිබෙන මෝටර් රථ ප්‍රවාහන කාර්යාල වලට පැමිණෙන සියලුම සේවාලාභීන්ට කාර්යක්ෂම සේවාවක් අඛණ්ඩව ලබා දීම සඳහා කලින් දිනයක් හා වෙලාවක් ලබා ගැනීමට හැකි වන පරිදි ස්වයංක්‍රිය ඇමතුම් පද්ධතියක් හා වෙබ් අඩවියක් හඳුන්වා දීමට කටයුතු කරන ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

Social and Equity

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ ප්‍රශ්ණ කිරීම් වලින් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා රහස් පොලිසිය ඊයේ (01) රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ.

Social and Equity

රසායනික අවි තහනම් කිරීම සඳහා වූ සංවිධානය මගින් ගෝලීය සාමය සහ ආරක්‍ෂාව පවත්වා ගෙන යාම සඳහා ඉටු කරන කාර්යභාරය සැලකීමේදී, ආරක්‍ෂාව සම්බන්ධයෙන් සැලකිය යුතු රසායනික ද්‍රව්‍ය අධීක්‍ෂණය කිරීම සඳහා නව පනතක් හඳුන්වාදීම හා මාර්ගගත රසායනික අධීක්‍ෂණ සහ නියාමන පද්ධතියක් හඳුන්වාදීම ඔස්සේ, ඒ සඳහා වන ශ්‍රී ලංකා රජයේ සහ ඊට අනුබද්ධ ආයතනවල සුවිශේෂී කැපවීම පිළිබිඹු කරයි.

Social and Equity

රිජ්වේ ආර්යා ළමා රෝහලේ (LRH) හෘද උරස් ශල්‍යාගාරය වෙත  විවෘත  හදවත් සැත්කම් සදහා භාවිතා කරනු ලබන Heart Lung Machines දෙකක් ලබාදීම පසුගියදා  (29) සිදු විය.

Social and Equity

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විල්ගමුව පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලයේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ සොයා බැලීමට ඊයේ (29) එක් විය.

Social and Equity

ඉදිරියේදී රට තුළ ඇතිවන ආර්ථික පරිවර්තනයට අනුගත විය හැකි කාන්තා ව්‍යවසායකයින් බිහිකිරිමට පියවර ගන්නා බවත්, ඒ සඳහා වන වැඩපිළිවෙළ මේ වන විට රජය සකස් කර තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

Social and Equity

කිසිදු ඖෂධ වංචාවක්  සිදුවීමට ඉඩ නොතබන බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අවධාරණය  කරයි. අමාත්‍යවරයා මේ බව අවධාරණය කරන කළේ (01) ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් අනතුරුව මාධ්‍ය  වෙත අදහස් දක්වමින්ය.

Social and Equity

නුගේගොඩ අනුලා විද්‍යාලයේ ප්‍රථම ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (26) එම විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි.

Social and Equity

අවස්ථා 11කදී අය-වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙරට කීර්තිමත් දේශපාලනඥයකු මෙන්ම හිටපු මුදල් හා ක්‍රමසම්පාදන ඇමැතිවරයකු වූ රොනී ද මැල් මහතා අභාවප්‍රාප්ත විය.

Social and Equity

ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) 37 වන ආසියා පැසිෆික් සමුළුවට සමගාමීව පැවැත්වෙන “Agri tech-24 කෘෂි තාක්ෂණ දැක්ම” ප්‍රදර්ශනය අද (02)  හම්බන්තොට බටඅත පිහිටි කෘෂි තාක්ෂණික උද්‍යානයේදී ආරම්භ කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසු‌වේ , ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (01) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

Social and Equity

“ජනාධිපති පරිසර සම්මාන - 2024” වැඩසටහන සඳහා මේ වන විට අයඳුම්පත් භාර ගැනීම ආරම්භ කර ඇති අතර අයඳුම්පත් කැඳවීම 2024 මාර්තු මස 15 වැනිදායින් අවසන් වේ.  එබැවින් එදිනට පෙර අයඳුම්පත් යොමු කරන මෙන් මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලා සිටියි.

Social and Equity

විදුලි ගාස්තු සංශෝධනය පිලිබඳ මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශ අද (28) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

Social and Equity

වීරවර වාරියපොල ශ්‍රී සුමංගල අනුනාහිමියන් ගේ 209 වන ගුණ සැමරීම අද (02) උන් වහන්සේගේ ජන්ම භූමිය ලෙස සැළකෙන වාරියපොල දී සිදුකෙරිණ.

Social and Equity

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාට අපේක්ෂිත ඇප ලබාදෙන ලෙස ඉල්ලමින් නීතිඥ තරිඳු වික්‍රමනායක මහතා මෝසමක් මාර්ගයෙන් අපේක්ෂිත ඇප අයැදුම් පත්‍රයක් ගොනු කළේය.

Social and Equity

ලංගම බසයකදී මගියෙකුට හෝ යම් අයෙකුට අසාධාරණයක් වනවා නම් දින 365ම දවසේ ඕනෑම වෙලාවක 1958 දුරකතන අංකයට අමතන ලෙස කැබිනට් ප්‍රකාශක ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.