Sunday, October 20, 2024
Follow Us
Social and Equity

සීතාවක සංචාරක කලාපය තිරසර සංචාරක කලාපයක් ලෙස ඉකුත් 21දා  ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් පැවති උත්සවයකදී නම් කෙරුණි.

Social and Equity

පියුමි හංසමාලිගේ රූපලානව්‍ය ව්‍යාපාරයේ ආදායම් හා විදේශ ආනයන අපනයන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශන ආරම්භ කර තිබේ.

Social and Equity
  • උසස් පෙළ සිසුන්ට සහ 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසුන් ලක්ෂයකට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරිමේ වැඩසටහන ඇරඹේ.
  • සංකේතාත්මකව සිසුන් 5108කට අද දින ශිෂ්‍යත්ව.
  • එම අවස්ථාවේම හිඟ වාරික ද සමඟ ශිෂ්‍යත්ව මුදල් සිසුන්ගේ බැංකු ගිණුම්වලට බැර කෙරේ.
  • ජනාධිපති අරමුදලින් අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීමට මෙම වසරේ දී රුපියල් බිලියන 04ක්.
Social and Equity

කුරුළු උණ රෝගය වාර්තා වන කිසිදු රටකින් සතුන් හෝ සත්ව නිෂ්පාදන මෙරටට ආනයනය කිරීමට අවසර නොදෙන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

Social and Equity

පොසොන් පොහොය නිමිත්තෙන් බන්ධනාගාර රැඳවූවන් පිරිසක් සඳහා විශේෂ රාජ්‍ය සමාවක් හිමිවී තිබේ.

Social and Equity

ස්පාඤ්ඤයේ බිල්බා­වෝ­හිදී පැවති 19 වැනි බිල්බාඕ රෙයු­නි­යන් ආරා­ධිත මලල ක්‍රීඩා තර­ගා­ව­ලි­යේදී නව ආසි­යානු සහ ශ්‍රී ලංකා වාර්තා­වක් බිහි කිරී­මට ශ්‍රී ලංකා ක්‍රීඩිකා තරුෂි කරු­ණා­රත්න සමත් වූවාය.

Social and Equity

විවිධ බැංකු, වාණිජ  ආයතන, අන්තර් ජාතික ආයතන    නාමයන්  භාවිත කරමින් පරිත්‍යාග, මුදල් තෑගි, දිනුම් වාසනා, රැකිරක්ෂා  ලබාදීමට, ලියපදින්චිවන ලෙස දන්වමින් එවනු ලබන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේසම් වන ලෙස ශ්‍රී ලංකා  සර්ට් (Sri Lanka CERT)  ආයතනය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Social and Equity
බුදු දහම ආරක්ෂා කරමින් පෝෂණය කිරීමට ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන්ම පැවරී ඇති වගකීම නිසි ලෙසම ඉටුකරන බවට සහතික වන බව  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොසොන් පොහෝ දින පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Social and Equity

අද (ජුනි 19) සිට ජුනි 23 දා දක්වා කොළඹදී පැවැත්වෙන " Industry EXPO 2024 " ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයට සමගාමීව කර්මාන්ත අමාත්‍යාංශය හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB), ශ්‍රී ලංකා මෝටර් රථ උපාංග නිෂ්පාදකයින්ගේ සංගමය හා මෝටර් රථ එකලස් කරන්නන්ගේ සංගමය සමඟ එක්ව 3 වන වරටත් සංවිධානය කළ 'රථ වාහන පෙළපාලිය' කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ හා ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පැවැත්විය.

Social and Equity

ගාසා හි ළමා අරමුදලට නව කාත්තන්කුඩි ග්‍රෑන්ඩ් ජුම්මා මුස්ලිම් පල්ලියෙන් ‍ගාසා තීරයේ ගැටුම් පිළිබඳ ශ්‍රි ලංකාවේ ස්ථාවරත්වය කිසි විටෙකත් වෙනස් නොවන බවත්, වසර 05ක් තුළ පලස්තීන රාජ්‍ය පිහිටුවිය යුතුය යන්න ශ්‍රී ලංකාවේ ස්ථාවරය වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Social and Equity
ශ්රී බු.ව. 236 දේවානම් පියතිස්ස නිරිඳුන් රාජ්ය කරන සමයෙහි මිහිඳු මහ රහතන් වහන්සේ ප්රමුඛ ඉට්ඨිය, උත්තිය, සම්බල, බද්දසාල යන මහරහතන් වහන්සේලා ද සුමන සාමණේරයන් ද භණ්ඩුක උපාසක තෙමේ ද සිරිලකට වැඩම කර ලක්දිව බුදුසසුන පිහිට වූයේ අද වන් පොසොන් පොහෝ දිනකයි.
Social and Equity
ශ්රී ලාංකේය තාරුණ්යයේ විශිෂ්ටතම පරිවර්තනය "Smart Youth Exhibition 2024" වැඩසටහන ගාල්ල සමනල ක්රීඩාංගණයේ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ.
"උරුමය" වැඩසටහනට සමගාමීව ගාල්ල දිස්ත්රික්කයේ ජනතාවට ඔප්පු බෙදා දීමේ අවස්ථාව ද, ක්රීඩා සමාජ සඳහා ක්රීඩා භාණ්ඩ ලබාදීමේ වැඩසටහන ද මෙහි දී කැපී පෙනිණ.
Social and Equity

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට ලක් වූ මඩකලපුව සියොන් දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) පෙරවරුවේ එක් විය.

Social and Equity

සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන වේගවත් කිරීමේ අරමුණින් සමස්ත රටම ආවරණය වන පරිදි ජංගම වැඩසටහනක් මෙම මස 26 සිට 30 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට උරුමය ජාතික මෙහෙයුම් ලේකම් කාර්යාලය කටයුතු කර ඇත.

Social and Equity
දන්ත වෛද්ය උපාධිධාරීන් 85 දෙනෙකුට සීමාවාසික දන්ත පුහුණු පත්වීම් ලිපි ප්රදානය කිරීම අද (18) සෞඛ්ය හා කර්මාන්ත අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතාගේ ප්රධානත්වයෙන් පවුල් සෞඛ්ය කාර්යංශ ශ්රවණාගාරයේ දී සිදු කෙරිණි .
Social and Equity

ඓතිහාසික අනුරාධපුර පුජා නගරයේ සඳහිරු මහා සෑය කේන්ද්‍ර කොටගෙන පවත්වනු ලබන සඳහිරු මහා සෑ පොසොන් කලාපයේ සමාරම්භක උත්සවය, ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (ජුනි 21) දින සන්ධ්‍යාවේ පැවැත්විණි.

Social and Equity

මාර්තු අන්තිමේ පටන් ගත්ත වැස්ස තවමත් තුරල් වෙලා නැහැ. සමහර විට දවසක් දෙකක් පෑව්වට ආයෙත් වහිනව. පටන් ගත්තෙ අන්තර් මෝසමෙන් වුනාට දැන් වහින්නෙ නිරිත දිග මෝසමෙන්. කාලගුණවිද්‍යා බලධාරීන් කිව්ව විදිහට මේ වසරේ නිරිත දිග මෝසම ප්‍රබලයි. ඒ කියන්නෙ බුලත් වගා කරන ප්‍රධාන දිස්ත්‍රික්ක වලට කල් අල්ලන වැස්සක් පවතිනව. මේ නිසා කුරුණෑගල, කෑගල්ල, ගම්පහ, කොළඹ හා කළුතර ඇතුළු සෙසු පළාත්වල බුලත් ගොවීන් පරිස්සම් වෙන්න ඕන. ඒකට හේතුව වැස්සත් එක්කම බැක්ටීරියා කොළ පුල්ලි රෝගය හිස ඔසවන නිසයි.

Social and Equity
ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ 20 වන මහා සංඝ සම්මේලනය සහ ලෝක බෞද්ධ පෙරමුණෙහි 5 වන වාර්ෂික සම්මේලනය යාපනය නාගදීප විහාරස්ථානය කේන්ද්රව ජුනි 22 ආරම්භ වේ.
දින දෙකක් පුරා පැවැත්වෙන මෙම සම්මේලනය සඳහා රටවල් 24ක් නියෝජනය කරමින් දූතයින් 350ක් සහභාගී වීමට නියමිතය.