Saturday, October 19, 2024
Follow Us
Social and Equity

සම සුදුවීම සඳහා භාවිත කරන විවිධ ක්‍රීම්වල අඩංගු රසදිය හේතුවෙන් වකුගඩු රෝගවලට ගොදුරු වන පිරිස ඉහළ ගොස් ඇති බව චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනය පවසයි.

Social and Equity

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (29) පස්වරුවේ කඳාන සාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථානය වෙත පැමිණ එහි සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීය.

Social and Equity

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් රාජ්‍ය භාෂා සතියට සමගාමීව චිත්‍ර තරගයක් සංවිධානය කර ඇත. 

Social and Equity

දෙවන ලෝක යුද සමයේදී ජපන් ගුවන් ප්‍රහාර හමුවේ මඩකලපුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ නැගෙනනහිර මුහුදේ ගිලී ඇති රාජකීය නාවික හමුදාවට අයත් ‘HMS Hermes’ නමැති ගුවන් යානා ප්‍රවාහන නෞකාව හා ඒ ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ විශේෂ ගවේෂණාත්මක කිමිදුම් අභ්‍යාසයක් නාවික හමුදා කිමිදුම් අංශය මඟින් පසුගියදා (30) සාර්ථකව සිදු කෙරිණි.

Social and Equity
කෑගල්ල, පින්නවල - කිතුල්ගල සංචාරක කොරිඩෝව ඇතුළු සංවර්ධන කටයුතු පිළිබද විශේෂ සාකච්ඡාවක් පසුගිය දා පැවැත්විණ.
Social and Equity

ඉන්දියාවේ මෑතකාලීනව වාර්තා වූ කුරුළු උණ (H9) සිද්ධීන් සැලකිල්ලට ගනිමින්, රෝගය පැතිරීම වැළැක්වීම සඳහා අපි රෝගය පිළිබඳ අපගේ දැනුම යාවත්කාලීන කළ යුතු අතර එවැනි රෝග වාර්තා වීමක් සිදුවුවහොත් වගකීමෙන් ක්‍රියා කළ යුතුය. මෙන්න ඔබ දැනගත යුතු දේ සහ ඔබට ආරක්ෂිතව සිටිය හැකි ආකාරය:

Social and Equity

හිටපු විපක්ෂ නායකවරයකු සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර්. සම්බන්ධන් මහතා ඊයේ රාත්‍රියේ කොළඹ පුද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය.

Social and Equity
සාමදාන විනිශ්චයකාරවරයන් පත් කිරීම, අත්හිටුවීම, අවලංගු කිරීම සහ ආචාරධර්ම පද්ධතිය ඇතුළත් 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත යටතේ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්රම ව්යවස්ථා ප්රතිසංස්කරණ අමාත්යවරයා විසින් සාදන ලද නියෝග දෙකකට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්රම ව්යවස්ථා ප්රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමි විය.
Social and Equity

කොළඹ දිස්ත්‍රික්කය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවීමට හේතු වූ කරුණු සොයා බලා සියලු ග්‍රාම නිලධාරී කොට්ඨාස ආවරණය වන පරිදි වාර්තා කැඳවන ලෙසත්, එම වාර්තා අනුව මූලික වාර්තාවක් සකස් කර සති දෙකක් තුළ ජනාධිපති කාර්යාලය වෙත ලබා දෙන ලෙසත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේම්වරුන්ට උපදෙස් ලබා දුන්නේය.

Social and Equity

රට තුළ අනීතිකව සිදුකෙරෙන ලෝහ, යකඩ, ආශ්‍රිත උපකරණ හා අබලිද්‍රව්‍ය අපනයනය තහනම් කිරීමට කටයුතු යොදන බවත්, ඉදිරියේ දී සියලු ලෝහ ද්‍රව්‍ය අපනයනයන් සිදුකළ යුත්තේ කර්මාන්ත අමාත්‍යාංශයේ නිර්දේශ මත පමණක් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Social and Equity

 යුද අභියෝගය ජයගත්, දේශපාලනයේ අභියෝග රැසකට මුහුණ දුන් සරත් ෆොන්සේකා මහතාට ඉදිරියේදී ද රට වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටු කළ හැකියි - ජනපති

Social and Equity

පළාත් පාලන ආයතන තුළ තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් සහ සහන පදනම මත සිටින සේවකයන්ට ස්ථිර විශ්‍රාම වැටුප් සහිත පත්වීම් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Social and Equity

මෝසම් වර්ෂාවත් සමග වතුර එකතු වන ස්ථාන වැඩිවී මදුරුවන් බෝවීම ඉහළ ගොස් ඩෙංගු රෝගය වාර්තාවීම වැඩිවී ඇතැයි ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

Social and Equity

වැලිමඩ පුද්ගලයකු විසින් මඳක් ඉදුණු අමු මිරිස් යොදාගෙන අයිස්ක්‍රීම් වර්ගයක් නිෂ්පාදනය කර ඇත.

Social and Equity
  • තම උරුමය ලබා ගැනීමට ජනතාවට ඇති අයිතිය අහිමි කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්න බැහැ- ජනපති.
  • උරුමය වැඩසටහන සාර්ථක කර ගැනීමට කැපවන රාජ්‍ය නිලධාරින්ට ජනපතිගෙන් පැසසුම්.
  • උරුමය වැඩසටහන සමඟ පක්ෂ බේදයෙන් තොරව එක්වන ලෙස ජනපති සියලු දේශපාලන නියෝජිතයන්ගෙන් ඉල්ලයි.
Social and Equity

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් සිටියදී පසුගිය බදාදා (26) අතුරුදන් වූ 25 හැවිරිදි ඊශ්‍රායල ජාතික තමාර් අමිතායි (Tamar Amitai)නමැති සංචාරක තරුණිය සොයා ගත් බව පොලිසිය පවසයි.

Social and Equity
  • මල්වතු, අස්ගිරි මහ නා හිමිවරුන් ද බැහැ දකී.
  • මහනුවර සුවිසල් නගර සංවර්ධන සැලැස්ම මහ නා හිමිවරුන්ට පිළිගන්වයි.
  • රටේ දරුවන්ගේ අධ්‍යාපනය අහිමි වීමට ඉඩ තබන්නේ නැහැ
  • ගුරු භූමිකාවේ ගරුත්වය රැකීම ගුරුවරුන්ගේ වගකීමක්
  • වැටුප් විෂමතාවක් ඇති නොවන අයුරින් රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් ලබන වසරේ සිට සකසනවා – මහ නා හිමිවරුන් හමුවේ ජනපති පවසයි
  • ජනපතිගේ විශේෂ ප්‍රකාශය තුළ රටේ අනාගතය පිළිබඳ බලාපොරොත්තු තැබිය හැකියි.
  • ඒ වෙනුවෙන් සමස්ත මහා සංඝරත්නයේ ආශිර්වාදය ජනපතිට හිමි වෙනවා – අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය මුරුංදෙණියේ ධම්මරතන නායක හිමිපාණන් වහන්සේ.
Social and Equity

සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) විසින්, 1983 සිට 2009 කාලය දක්වා ඇති වූ ගැටුමෙන් පැන නගින ප්‍රජා අභියෝගයන් පිළිබඳ නිරීක්ෂණ එක් රැස් කිරිම සහ ඒ සඳහා විසඳුම් සෙවීම අරමුණු කොටගෙන, එහි මොනරාගල දිස්ත්‍රික්කයේ පාර්ශවකරුවන් සඳහා 2024 ජූනි මස 05 වනදා සිට 08 වනදා දක්වා රැස්වීම් මාලාවක් පවත්වනු ලැබීය.