Tuesday, October 22, 2024
Follow Us
Social and Equity

පසුගිය සමයේ මෙරට සිදුවූ ඇතැම් කරුණු හේතුවෙන් මෙවර උසස් පෙළ විභාගයට හිජාබය පැළඳි ලිවීමේ අවස්ථාව ලබා නොදෙන ලෙස ඉල්ලීමක් කරමින් පසුගියදා විභාග කොමසාරිස්වරයා විසින් නිවේදනයක් නිකුත් කරන ලදි.

Social and Equity

There would be unexpected exceptionally strong winds in the Northern, North central, North-western provinces and in the Trincomalee and Matale Districts, the Department of Meteorology said a while ago issuing a Red Notice.

Social and Equity

මුස්ලිම් දේවස්ථානකින් අත් අඩංගුවත් ගත් කඩු, පිහි සහ පොරෝ තොගයක් ආපසු භාරදීමට සූදානම් වූ බවට චෝදනා එල්ල වූ උඩුනුවර, වෙලම්බඩ පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක බන්ධුල බණ්ඩාර මහතා රාජකාරි වැඩ තහනමකට ලක් කර, මහනුවර පොලිස් ස්ථානය කරා මාරුකර යවා තිබේ.

Social and Equity

රට පැන්න 118කට රතු වරෙන්තු
80කට නිල් නිවේදන
හිටපු පොලිස්පතිවරයෙක් ළඟදීම අත්අඩංගුවට

Social and Equity

කොළඹ නගරයේ එක්රැස් වන කැලි කසල අද සිට අරුවක්කාලු කසල අංගනය වෙත බැහැර කිරීමට කටයුතු කරන බව කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර පවසනවා.

Social and Equity

The arrest warrants issued on two suspects over the Avant-Garde case has been suspended by the Colombo High Court.

Social and Equity

පාස්කු ඉරිදා දින මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර මාලාව සිදුකළ ජාතික තව්හිත් ජමාත් ත්‍රස්ත සංවිධානයේ නායක මොහොමඩ් සහරාන්ගේ ආධාරකරුවන් සතුව තිබු රුපියල් කෝටි 134 කට ආසන්න මුදල් ඇතුලත් නවතම බැංකු ගිණුම් රැසක් සොයා ගැනීමට විමර්ශන වලදී හැකිවූ බවත් අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමෙන් පසු එම මුදල් අත්හිටුවීමට අවශ්‍ය පියවර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගත් බව එහි අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරී ශනි අබේසේකර සඳහන් කර සිටිනවා.

Social and Equity

උණ රෝගය සඳහා ඇස්ප්‍රින් ඇතුළු ප්‍රති ආසාත්මික වේදනා නාශක ඖෂධ භාවිතයෙන් වළකින ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Social and Equity

මේ වසර අවසන් භාගයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් සම්බන්ධයෙන් මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රබල අවධානය යොමු වී තිබේ.

Social and Equity

At least 271 houses were partially damaged by the gusty winds that blew across the areas like Ratnapura, Vavuniya, Kegalle, Puttalam, Hambantota and New Eliya today, Disaster Management Centre ( DMC ) Deputy Director Pradeep Kodippili said.

Social and Equity

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අවට අද (08දා) අලුයම කාලයේ පැවති දැඩි සුළං සහ අධික වැසි සහිත අයහපත් කාළගුණික තත්ත්වය නිසා, ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා දෙකක් මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපළ වෙත යොමු කිරීමට කටුනායක ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබුණි.

Social and Equity

බුර්කාව තහනම් කිරීමට රජය ගත් පියවර උල්ලංඝනය වන බවක් එහි දක්නට නොමැත. කාන්තාවන් සියලු දෙනා මුහුණ නිරාවරණය වන සේ ද හිස පමණක් ආවරණය කර ගනිමින් ප්‍රධාන ස්ථානවල සැරිසරන බව පෙනෙන්නට ඇත. පාස්කු ප්‍රහාරයෙන් පසු රටේ ඇතිවූ තත්ත්වයද සැලකිල්ලට ගනිමින් මුස්ලිම් ජනතාව තමන් එතෙක් අනුගමනය කළ අරාබි සංස්කෘතියට අදාළ බොහෝ දේ බැහැර කරමින් සිටින බව පෙනෙන අතර ජාතික හා ආගමික සමඟිය ගොඩනැඟීමේ ක්‍රියාවලිය ශක්තිමක් කිරීමට එය බොහෝ සේ උපකාරි වනු ඇත.

Social and Equity

ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුවේ චෝදනාවලින් ඒ මහතා සහ අනෙක් තිදෙනා ද නිදොස්කොට නිදහස් කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (08) නියම කළේය.

Social and Equity

ශ‍්‍රී ලංගම සේවකයන්ට රුපියල් 2500ක දීමනාව නොගෙවීම හා නිළධාරීන්ගේ වැටුප් සංශෝධනය නොකිරීමට එරෙහිව දැනුම් දීමකින් තොරව දැවැන්ත වෘතිතිය සමිති අරගලයක් රටපුරා දියත් කරන බව,සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් සේපාල ලියනගේ පවසයි.

Social and Equity

කීර්තිමත් HDDES සමූහයට පූර්ණ අනුබද්ධිත සමාගමක් වන D'las International සමාගම විසින් පසුගියදා අති විශේෂ නව්‍යකරණ නිෂ්පාදනයක් වන වන අලින් පළවා හැරිය හැකි සුවඳ දුම් කූරක් පර්යේෂණ මට්ටමින් අත්හදා බැලීම සිදු කළේය. ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම සුවඳ කූරු සන්නාමයක් වන AURA නිෂ්පාදනය කරන D'las International සමාගම ඊට අමතරව ජනප්‍රිය සහ උසස්ම තත්ත්වයේ සුවඳ විලවුන් නිෂ්පාදනයේ ලත් අත්දැකීම් සම්භාරය උපයෝගී කරගෙන මෙම නව නිෂ්පාදනය නිර්මාණය කර ඇත්තේ සිය සමාජ සත්කාර වෑයමක් වශයෙනි. මෙම නව සුවඳ දුම් කූර මේ වන විට නිකරවැරටිය සහ ගල්ගමුව යන වන අලි තර්ජනය බහුල ප්‍රදේශවල වන ජීවී නිලධාරීන් විසින් අත්හදා බලමින් පවතී. මේ යටතේ නිකවැරටිය නාවාන ප්‍රදේශයේ ගම්වාසීන්ට සුවඳ දුම් කූරු සාම්පල බෙදා දීමද පසුගියදා වනජීවී නිලධාරීන් විසින් සිදු කෙරිණි.

Social and Equity

Former Sri Lankan cricketer Kumar Sangakkara is to work with the Commonwealth to help promote peace.

Social and Equity

ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයින් ලෙස කටයුතු කළ, ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහිම් සංවිධානයේ තවත් සාමාජිකයින් තිදෙනෙකු අද(07) අම්පාර පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

Social and Equity

මුළු ලොවටම පෙන්වූ කිතුනු ජනතාවගේ සංවර බව මෙහිදීත් ප්‍රදර්ශනය කරමු යැයි ද අද සිදුවීම කවරකු අතින් සිදුවී දැයි නොදන්නා හෙයින් පසෙක සිටින මිනිසුන්ට දොස් පවරා නොසන්සුන්වීමෙන් ලබාගත හැකි ජයග්‍රහණයක් නැතැයිද අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණෝ පැවසූහ.