උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ නොකිරීමට සහතික වීම ඇතුළු කොන්දේසි කිහිපයක් ඉදිරි ජනාධිපතිවරණයේදී තම පක්ෂයේ සහයෝගය ලබාදීම සඳහා ඉදිරිපත් කරන බවත් එම කොන්දේසි වලට එකඟ වෙන ජනාධිපති අපේක්ෂකයෙකුට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහයෝගෙ හිමිවන බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එම්.එම්. හරීස් මහතා ප්‍රකාශ කරයි.
Former Chief Minister of the Northern Provincial Council C.V. Wigneswaran who now spearheads the party called 'Tamil Makkal Koottani' (TMK) said yesterday his support to any main presidential candidate would be conditional to written consent by either of them to address demands put forward by him on behalf of Tamil people.
The Democratic United Front alliance is scheduled to be announced during the first week of September, an UNP-MP told Sri Lanka Mirror.
එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම තවත් කල් යනු ඇතැයි පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. ඊට හේතු වී ඇත්තේ එම පක්‍ෂයේ මූලිකත්වයෙන් පිහිටුවීමට යෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණ නමැති නව සන්ධානය සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණ පක්‍ෂ නායකයන් අතර අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකි වීම බව ද එම ප‍්‍රකාශකයා පැවැසීය.
The leaders of the United National Party (UNP) and its alliance partners have agreed to work out a criterion for the selection of their presidential candidate, Daily Mirror learns.
The Cabinet is reported to have approved a request by the government yesterday to present a Vote on Account (VoA) to allocate state expenditure during the first quarter of next year because it will be unrealistic to present a fully-fledged budget in the wake of a presidential election.
Parliamentarian Namal Rajapaksa says the Sri Lanka Podujana Peramuna (SLPP) is ready to submit documents related to former Defence Secretary Gotabaya Rajapaksa’s renunciation of his US citizenship and about his Sri Lankan citizenship, if required.
එළඹෙන ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය කිසියම් පාර්ශ්වයකට සහය ලබා දෙන්නේ පුද්ගල චරිත අනුව නොව ඉදිරිපත් කරන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයන් අනුව බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී චාර්ල්ස් නිර්මලනාදන් පවසනවා.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කරගත් නව බලවේගයේ ජනාධිපති අපේක්ෂක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා හෝ හිටපු විගනකාධිපති ගාමිනි විජේසිංහ මහතා ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය භාරගැනීම නිසා ඔහුට තවදුරටත් විපක්ෂ නායක ධුරය දැරීමට නීතිමය හැකියාවක් ඇත්දැයි කථානායකවරයා පාර්ලිමේන්තුවට පැහැදිලි කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සමුළුවට සහභාගී නොවන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පක්ෂයක් ලෙස ඒකමතිකව තීරණය කර තිබියදී පක්ෂයේ තීරණයට පිටින් යමින් එම සමුළුවට සහභාගී වූ මන්ත්‍රීවරුන්ට එරෙහිව වහාම විනය ක්‍රියාමාර්ග ගන්නා මෙන් ශ්‍රීලනිප සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතාට දැනුම් දී තිබේ.
එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ එළිදක්වන දිනයේදීම එම නව සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්වීමේදී තීරණය වූ බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.
පසුගිය 12 වනදා බදුල්ලේ පැවති රැළිය සඳහා තමන්ව කරමතින් වේදිකාව කරා ගෙන ආ පාක්ෂිකයින්ගේ දහඩිය තැවරුණු තම දෑත වේදිකාව මත සිටම සෝදන සජිත් ප්‍රේමදාස මහතාගේ ඡායාරූපයක් අන්තර්ජාලයෙහි සංසරණය වෙමින් තිබේ.
තමන්ට කිසිවෙකුත් විසින් රිදී බන්දේසියක තබා ජනාධිපතිවරණ අපේක්ෂකත්වය නොදුන් බවත් තමන් එය තමන්ගේ හැකියාවෙන් සහ කැපවීමෙන් දිනාගත් බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය නොලැබෙන්නේ නම් සජිත් ප්‍රේමදාස මහතාව වෙනත් පක්ෂයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව සජිත් ප්‍රේමදාස මහතාගේ සමීපතමයෙකු වන අමාත්‍ය දිලිප් වෙද ආරච්චි මහතා පවසයි.
පරිසර හිතකාමී ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් පවත්වාගෙන යන බවට තමන් ජනතාවට පොරොන්දු වී සිටියදී තමන්ගේ රුව යොදාගෙන දිවයින පුරා ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක පෝස්ටර් ඇලවීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරංශ මහතාට තරයේ අවවාද කර ඇතැයි වාර්තා වේ.
The SLPP presidential candidate Gotabhaya Rajapaksa will conclude his pilgrimage activities on August 17th, it is reported.
Field Marshal Sarath Fonseka said yesterday he was willing to be the presidential candidate if his name was proposed by the United National Party (UNP) led alliance.
Page 502 of 538