Tuesday, October 22, 2024
Follow Us
Political

Former President Mahinda Rajapaksa says he will be the Prime Ministerial Candidate of the Sri Lanka Podujana Peramuna (SLPP).

Political

මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානයේ පළාත් පාලන නියෝජිතයින් පිරිසක් අද (09) පෙරවරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවිය. ඒ, කොළඹ විජේරාම මාවතේ පිහිටි විපක්ෂ නායකවරයාගේ නිල නිවසේදීයි.

Political

ඉන්න හිතෙන රටක් ඇති කිරීම අරමුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ 08 කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවති නාගරික සංවර්ධන අධිකාරිය මඟින් සංවිධානය කළ දෑ අභිමානි උපහාර උළෙල අමතමිනි.

Political

හෙට (11 දා) පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්‍ෂ සම්මේලනයට තමා ඇතුළු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්‌ සහභාගි වන බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ භාණ්‌ඩාගාරික එස්‌. බී. දිසානායක මහතා පවසයි.

Political

ඉදිරි ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කළ යුතු අපේක්ෂකයා අමාත්‍ය සජිත් ප්‍රේමදාස විය යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු කණ්ඩායම අද (09) පෙරවරුවේ පැවති පාර්ලිමේන්තු රැස්වීමේ දී තීන්දු කර ඇත.

Political

සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය නොලැබෙන්නේ නම් තමන් දේශපාලනයෙන් සමුගන්නා බවට කළ ප්‍රකාශයෙන් අදහස් කළේ සම්පූර්ණ සමුගැනීමක් නොව වසර පහක කාලයක් සඳහා පමණක් සමුගැනීමක් බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

Political

ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීම සඳහා තමන් ඔහුගේ නිවසට ගිය බවත් තමන් පමණක් නොව සාගල රත්නායක අමාත්‍යවරයා ද ඔහුව හමුවීමට පැමිණ සිටි බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති, සජිත් පාර්ශ්වයේ ක්‍රියාකාරික කබීර් හෂීම් මහතා මාධ්‍ය ඉදිරියේ පිළිගත්තේය.

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සන්ධානගත වීමෙන් පසු මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉහළ ගෞරවනීය තනතුරක් ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ශ්වය එකඟ වී ඇතැයි වාර්තා වේ.

Political

Sri Lanka Podujana Peramuna (SLPP) Chairman Professor G. L. Peiris yesterday said they were ready to face any legal challenge if Opposition Leader Mahinda Rajapaksa’s parliament membership was challenged after he was appointed SLPP leader.

Political

නව සන්ධානයක් බිහිකිරීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිවෙකුටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙතින් කිසිදු අසාධාරණයක් සිදුවීමට තමන් ඉඩ නොතබන බවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Political

UNP Deputy Leader Sajith Premadasa has reportedly expressed willingness to form a broad coalition independently and contest the next Presidential election, if the UNP does not give him nominations.

Political

Demands Leader of the House identify Ministers responsible but Kiriella refuses
Speaker defuses tensions by volunteering to get names and request for responses

Political

Deputy Leader of the United National Party (UNP), Minister Sajith Premadasa in a statement says the UNP must form an alliance only after announcing the Presidential Candidate.

Political

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛව පිහිටුවීමට යෝජනා වී ඇති නව පෙරමුණට එක්වන්නේ දැයි තීරණය කරන්නේ එහි ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමෙන් පසුව බව ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය පවසනවා. මේ, එහි උත්තරීතර මණ්ඩලයේ සාමාජිකයෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර මොහොමඞ් හෆීල්.

Political

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් සාකච්ඡාවක් සඳහා හෙට (09) අරලියගහ මන්දිරයට කැඳවා තිබේ.

Political

United Peoples Freedom Alliance (UPFA) National List MP Kuda Vidanalage Shantha Bandara has tendered his resignation from Parliament with effect from 5 August.

Political

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා හා මැතිවරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රිවරුන්ගේ විශේෂ හමුවක් අද(09) පැවැත්වෙයි.

Political

ජනාධිපති සිරිසේන විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරිම පමණක්ම නොව පෞද්ගලිකව වෛරී චේතනාවෙන් ආණ්ඩුව අසමත් කිරිමට උත්සහ දැරිමද ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව සැලකිමේදි ඉතාමත් කණගාටුදායක තත්වයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර පවසයි.