Monday, October 21, 2024
Follow Us
International Affairs

Air Astana last week began operating four flights per week to bring tourists during the on-going winter season.

International Affairs

කොළඹ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ සේවය නිමකර නික්ම යන ආරක්‍ෂක උපදේශක, Captain Ian Cain අද (13) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

International Affairs

ආසියානු කුසලාන 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවන තරගය අද (11) පැවැත්වීමට නියමිතයි.

International Affairs

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ඩෙන්මාර්ක තානාපති ෆ්‍රෙඩී ස්වේන් මහතා අතර හමුවක් ​ඊයේ (14) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

International Affairs

මහජනතාව දැනුවත් කිරීම, විධිමත් අධ්‍යාපනය සහ පුහුණු වැඩසටහන් යනු රටක ආපදාවන්ට මුහුණ දීමේ හැකියාව ගොඩ නැංවීමේ මුලික පදාර්ථයන් වේ. සාර්ක් (SAARC) රටවල් සමඟ අපගේ සහයෝගීතාවය හුදෙක් රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයක් පමණක් නොව එය අසීරු අවස්ථාවන් වලදී අප ලබා ගත් සාමුහික අත්දැකීම් තුළින් ඇති වූ බැඳීමකි.

International Affairs

ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව අතර 66 වසරක රාජ්‍යතාන්ත්‍රික සබඳතා සංකේතවත් කරමින් සමරු මුද්දරයක් නිකුත් කිරීම පසුගියදා (08) පාර්ලිමේන්තුවේදී සිදුවිය.

International Affairs

The circulating image on social media, featuring Chief of Defence Staff General Shavendra Silva and his spouse  aboard a special jet, has been clarified. 

International Affairs

ශ්‍රී ලංකාවේ ඊජිප්තු අරාබි ජනරජ තානාපති  Maged Mosleh මහතා අද (දෙසැ 13) ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදී හමු විය.

International Affairs

දකුණු ආසියානු කලාපීය රටවල තරුණ පරම්පරාව අන්තර්ජාල ක්‍රමවේද ඔස්සේ රැඩිකල්කරණය වීම, සුවිශේෂී අවධානයක් අවශ්‍ය කෙරෙන සංකීර්ණ අභියෝගයක් බවට පත්ව ඇත. අධ්‍යාපනය, අන්තර් සහයෝගීතාවය, සමාජ-ආර්ථික සංවර්ධනය සහ නුතන තාක්‍ෂණය වගකීමෙන් යුතුව භාවිතයට ගැනීම තුළින්, අන්තවාදී අදහස්වලට එරෙහි වීමට සහ වඩාත් සාමකාමී ප්‍රවේශයක් ඔස්සේ කලාපයේ රටවල් අතර ශක්තිමත් බැඳීමක් මෙන්ම සමෘධිමත් අනාගතයක් සඳහා මග පෑදීමට අපගේ තරුණයන් සවිබල ගැන්වීමට අපට හැකිවේ.

International Affairs

UK based leading training services provider Sigma Risk has announced the appointment of Dr. Dayanath Jayasuriya PC to its international training faculty.

International Affairs

Colombo, Dec.12 (Daily Mirror) - In the wake of the organisations from countries such as Russia, China, Denmark and the United States proposing to invest in nuclear energy, Sri Lanka Atomic Energy Authority (SLAEA) has given the green light for nuke power, an official said.

International Affairs

ක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වැනි ආසියා හා පැසිෆික් කලාපීය සමුළුවේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමි වී තිබේ.

International Affairs

ශ්‍රී ලංකා - ඊජිප්තු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිධුරයට කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය  ගරු ගීතා කුමාරසිංහ මහත්මිය පසුගියදා (08) තේරි පත්විය.

International Affairs

එළැඹෙන වසර දෙක තුළදී ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් සංඛ්‍යාව අඩක් දක්වා අඩු කිරීමට එරට රජය තීරණය කර තිබේ.

International Affairs

ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සහ සුළු පරිමාණ කුකුළු ගොවිපොළ හිමිකරුවන් නංවාලීම අරමුණු කරගෙන බිත්තර රැක්කවීමේ යන්ත්‍ර බෙදාහැරේ...

International Affairs

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් අතිගරු මේජර් ජෙනරල් උමාර් ෆාරුක් බුර්කි (විශ්‍රාමික) මහතා ඊටේ (13) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

International Affairs

ගෝලීය නායකයින්ගේ ලැයිස්තුවේ ජනප්‍රියම රාජ්‍ය නායකයා බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නැවත වරක් තේරී පත්ව ඇත.

International Affairs
 
අබුඩාබි සිට නැවතත් ගුවන් ගමන් අරඹමින් එයාර් ඇරබියා ගුවන් සේවය අද සිට මෙරටට ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතයි.