Monday, October 21, 2024
Follow Us
ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර තරගය අද

ආසියානු කුසලාන 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවන තරගය අද (11) පැවැත්වීමට නියමිතයි.

ඒ, එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම සමගයි.

එම තරගය ඩුබායි හි දි පැවැත්වීමට නියමිතයි.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 11.00ට ආරම්භවීමට නියමිතව තිබේ.

මෙම තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම තරග වැදුනු පළමු තරගය ජය ගැනීමට සමත් විය.

Aruna