Monday, October 21, 2024
Follow Us
International Affairs

Forbes 2023 ලොව බලවත්ම කාන්තාවන්ගේ ලැයිස්තුව මේ වනවිට නිකුත් වී තිබේ.

එම ලැයිස්තුවට කාන්තාවන් 100 දෙනෙක් ඇතුළත් වේ.

වැඩිම බලපෑමක් සිදුකළ හැකි, වැඩි බලයක් පවතින රවවල්වල සිටින කාන්තාවන් 100දෙනෙකු මෙම ලැයිස්තුවට ඇතුළත් වී සිටින අතර ලොව වැඩිම බලපෑමක් සිදුකළ හැකි කලාකාරිය ලෙස ටේලර් ස්විෆ්ට් නම්කර තිබේ.

මෙම ලැයිස්තුවට ඇතුළත් වූ දකුණු ආසියාතික කාන්තාවන් මෙසේයි.

 

01. Ursula von der Leyen - Belgium

 

02. Christine Lagarde - Germany

 

03. Kamala Harris - United States

 

04. Giorgia Meloni - Italy

 

05. Taylor Swift - United States

 

06. Karen Lynch - United States

 

07. Jane Fraser - United States

 

08. Abigail Johnson - United States

 

09. Mary Barra - United States

 

10. Melinda French Gates - United States

 

Aruna

International Affairs

මෙරට සුව සේවාවේ අභිවෘද්ධියට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මුල්‍ය හා තාක්ෂණික සහාය

සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නිත්‍ය නියෝජිත ආචාර්ය අලකා සිං මහත්මිය අතර විශේෂ හමුවක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.

International Affairs

ඊශ‍්‍රායලය සහ හමාස් සංවිධානය අතර පැවැති සටන් විරාම කාලසීමාව ඊයේ(01) අවසන් වීමත් සමඟ මේවන විට ප්‍රහාර එල්ල කිරීම දෙපාර්ශවයෙන්ම සිදුවන බව වාර්තා වේ.

International Affairs

ලෝක සාම සම්මේලනයේ(Universal Peace Federation) නියෝජිතයෝ පිරිසක්, පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ඊයේ(06) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූහ. 

International Affairs

ඩුබායිහි එක්ස්පෝ නගරයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුවට (COP 28) සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ග්‍රීසියේ අග්‍රාමාත්‍ය කිර්යාකොස් මිට්සොටාකිස් (Kyriakos Mitsotakis)  මහතා අතර හමුවක් ඊයේ (01) සිදු විය.

International Affairs
  • දේශගුණික යුක්ති සංසදය පිහිටුවීම සඳහා වූ යෝජනාව එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවට.
  • පරිසර දූෂණය පාලනය සහ ස්වභාවික විසඳුම් සඳහා විශාල වශයෙන් ආයෝජනය කිරීම අවශ්‍යයි.
  • දේශගුණික විපර්යාස සම්බන්ධ මුලපිරීම් පිළිබඳ වාර්තා කිරීමට විද්වත් මණ්ඩලයක් – ජනපති COP28 සමුළුවේ දී අවධාරණය කරයි.

පෘථිවියේ පැවැත්ම තහවුරු කිරීම වෙනුවෙන් දේශගුණික විපර්යාස අවම කිරීමට ලෝකයේ රටවල් කඩිනමින් ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය බවත් ඊට නායකත්වය ගැනීමට සූදානම්ද නැද්ද යන තීරණාත්මක එකඟතාවට මෙවර COP28 සමුළුවේ දී එළැඹිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

International Affairs

SriLankan Airlines has introduced double daily flights between Colombo and Mumbai, multiplying the convenience for passengers travelling to and from India’s financial and entertainment capital. 

International Affairs
  • දේශගුණික විපර්යාස අවම කිරීමේ ශ්‍රී ලංකාවේ උත්සාහයන් COP28 සමුළුවේදී ලෝක නායකයන්ගේ ප්‍රසාදයට.

දේශගුණික විපර්යාස පිළිබඳ ගැටළු විසඳීමේ තීරණාත්මක වැදගත්කම අවධාරණය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් “දේශගුණික යුක්ති සංසදය” එළිදැක්වීම COP 28 සමුළුවට සමගාමීව අද (02) සිදු කළේය.

International Affairs

මිලියන ගණනක් පරිශීලකයින්ගේ අක්‍රියව පවතින Gmail ගිණුම් මකා දැමීම හෙට (01) දිනයෙන් ආරම්භ කරන බව Google සමාගම පවසයි.

International Affairs

ඊශ්‍රායල හමුදාව, ගාසා තීරයට සිදු කරන ප්‍රහාර වේගවත් කර ඇත.

International Affairs

President Ranil Wickremesinghe engaged in a significant meeting with Brazilian President Luiz Inácio Lula da Silva on the side-lines of the United Nations COP28 Climate Change Conference in Dubai, today (02).

International Affairs

දෙසැම්බර් පළමුවැනිදාට යෙදෙන රුමේනියාවේ ජාතික දිනය වෙනුවෙන් විශේෂ සමරු උත්සවයක් කොළඹ දී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ රුමේනියානු  තානාපති ආචාර්ය වික්ටර් චියුජ්ඩියා (Victor chiujdea) මහතාගේ ආරාධනයෙන් එක්වූයේ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඊට එක් විය.

International Affairs
  • High-Level Talks on Side-lines of COP28 Focus on Sustainable Solutions and Strengthening Sri Lanka’s Leadership in the Tropical Belt.
International Affairs

In a meeting held on the side-lines of COP28 in Dubai, UAE today (02), President Ranil Wickremesinghe engaged in one-on-one discussions with French President Emmanuel Macron.

International Affairs

වර්ෂ 1756 දී ලන්දේසින් විසින් මහනුවර රාජ මාලිගාව වටලන ලද අවස්ථාවේ ශ්‍රී ලංකාව සතුව පැවති, පසුව ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම (VOC) විසින් රැගෙන ගිය ඓතිහාසික වටිනාකමක් සහිත කෞතුක භාණ්ඩ එකතුවක් නැවත නෙදර්ලන්ත රජය විසින් ශ්‍රී ලංකා රජය වෙත ඊයේ (29) නිල වශයෙන් භාර දීම සිදු කළේය.

International Affairs
  • A Pioneering Initiative to Foster International Collaboration and Capacity Building.

In a bid to address the pressing challenges posed by climate change and the need for robust institutional frameworks, President Ranil Wickremesinghe officially launched the International Climate Change University (ICCU) today (03).

International Affairs

ඩුබායිහි එක්ස්පෝ නගරයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුවට (COP 28) සහභාගි වී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් ඊයේ (01)  සිදු විය.

International Affairs

චීන රජයේ ආධාර මත අඩු ආදායම්ලාභීන්, කලාකරුවන් හා මාධ්‍යවේදීන් වෙනුවෙන් නිවාස 1,996ක් ඉදිකිරීමේ ගිවිසුමට අද (27) අත්සන් තබා තිබේ.