Sunday, October 27, 2024
Follow Us
International Affairs

ලෝක ආහාර වැඩසටහනෙන් පණිවුඩයක්

International Affairs

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා. ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්තාන කණ්ඩායම අතරයි. ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 07 යි 30 ට ආරම්භ වනවා.

International Affairs

වෙනස් කෙරුණු එංගලන්ත ජාතික ගීය

International Affairs

ආර්ථීක අර්බුධයට ආසියානු සංවර්ධන බැංකුවේ සහය

International Affairs

ෆිෆා සභාපතිගෙන් ධනාත්මක ප්‍රතිචාරයක්

International Affairs

ඩොලර් 30ක පමණ ඉහළ යාමක්

International Affairs

අභාවප්‍රාප්ත බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිනගේ දේහය මේවනවිට ස්කොට්ලන්තයේ බැල්මොරල් මාලිගයේ සිට එරට එඩින්බර්ග් නුවර හෝලිරූඩ් හවුස් වෙත රැගෙන එමින් තිබෙනවා.

International Affairs

බකිංහැම් මාලිගයෙන් නිවේදනයක්

International Affairs

ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා

International Affairs

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරය අදින් ආරම්භ වනවා. ඒ, ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදීයි. මෙම සැසිය ලබන ඔක්තෝම්බර් 07 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

International Affairs

සුනාමි අවදානමක් ගැන අනතුරු ඇඟවීමක්

International Affairs

Since he was born in 1982, Prince William has been second in line to the throne - that is, two steps removed.

International Affairs

ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ ඇමෙරිකානු අධාර (USAID) වැඩසටහනේ පරිපාලන නිලධාරීනී සමන්තා පවර් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් තිබෙනවා.

International Affairs

දෙවන එලිසබෙත් රැජින විසින් 'සිඩ්නි හි පුරවැසියන්' සඳහා අතින් ලියන ලද පණිවිඩයක්' එම නගරයේ පිහිටි ගොඩනැඟිල්ලක් තුළ තබා ඇති අතර එය තවත් වසර 63ක් ගතවෙන තෙක් කියවිය නොහැකි වීම විශේෂත්වයක්.

International Affairs

මුහුණ දී සිටින දැවැන්ත ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව දැඩි උත්සාහයක් දරමින් සිටිනවා. මෙරටදී මෙන්ම IMF මූලස්ථානයේදීද ඊට අදාල සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ නමුත් තවමත් එම උත්සාහය සාර්ථක වී නොමැත.

International Affairs

තරගයේ වීරයා භානුක – තරගාවලියේ වීරයා වනිදු
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

International Affairs

පැතුම් නිශ්ශංකගෙන් විශිෂ්ඨ පිතිහරඹයක්

International Affairs

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි හතර දෙනාගේ වටයේ අවසන් තරඟය අද පැවැත්වෙනවා. ඒ, මේ වන විටත් අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබා ඇති ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතරයි.