Sunday, October 27, 2024
Follow Us
තෙල් මිල යළි ඉහළට

ඩොලර් 30ක පමණ ඉහළ යාමක්


ලෝක වෙළඳපලේ බොරතෙල් මිල යලි ඉහළයාමේ ප්‍රවණතාවක් ඊයේ (09) පෙන්නුම් කළා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 91යි ශත 79ක් ලෙස සටහන් වුණා.

ඒ පෙර දිනයට සාපේක්ෂය ඩොලර් 30ක පමණ ඉහළ යාමක් පෙන්නුම් කරමින්

Aruna