Sunday, October 27, 2024
Follow Us
රැජිනගේ අවසන් කටයුතුවලට දින නියම වෙයි

බකිංහැම් මාලිගයෙන් නිවේදනයක්


අභාවප්‍රාප්ත වූ එලිසබෙත් රැජින ගේ අවසන් කටයුතු සැප්තැම්බර් 19 වනදා ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ හිදී සිදුකිරීම ට තීරණය කර තිබේ.

මේ බව බකිංහැම් මාලිගය තහවුරු කර තිබෙන බව වාර්තා වේ

Aruna