Saturday, October 26, 2024
Follow Us
International Affairs

The European Union (EU) has encouraged tangible progress by Sri Lanka on its GSP+ commitment.

International Affairs

කටාර් රාජ්‍ය විසින් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට රුපියල් මිලියන 55 ක් වටිනා වෛද්‍ය උපකරණ තොගයක් ඊයේ (01) පරිත්‍යාග කෙරිණි. එම ප්‍රදානය ශ්‍රී ලංකාවේ කටාර් තානාපති ජසීම් ජේබර් අල් සෝර් ( Jassim Jaber Al Sorour) මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයේදී නිල වශයෙන් භාර දුන්නේ ය.

International Affairs

ශ්‍රී ලංකා පිල ප්‍රසාද ලකුණු සටහනේ තුන්වැනි තැනට

International Affairs

දේශගුණ විපර්යාස හේතුවෙන් 2050 වන විට අප්‍රිකාවේ අවසන් ග්ලැසියර ද දියවී අවසන් වනු ඇතැයි යුනෙස්කෝ සංවිධානය විසින් නිකුත් කළ වාර්තාවක දැක්වේ.

International Affairs

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත් කළ පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ පන්දු යවන්නන්ගේ නවතම ලැයිස්තුවේ දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණිමට ශ්‍රී ලංකාවේ වනිදු හසරංග සමත් වී තිබෙනවා. ඔහුට හිමි ලකුණු සංඛ්‍යාව 697ක්.

International Affairs

මෙක්සිකෝව, ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ යන රටවලට සමගාමීව අක්ත ගන්වා ඇති එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මැතිතුමා, 2022 ඔක්තෝම්බර් 28 වැනි සිකුරාදා දින වොෂින්ටන් ඩී.සී. හි පිහිටි ඇමරිකානු රාජ්‍ය සංවිධානයේ (OAS) මූලස්ථානයේ දී, එහි මහලේකම් තානාපති ලුයිස් අල්මාග්‍රෝ මහතා හමුවිය. මෙම තත්ත්වය හිමි රටවල් 71 න් එකක් ලෙස සහ, එම සංවිධානයේ නිත්‍ය නිරීක්ෂකයෙකු ලෙස එතුමා මෙලෙස සිය අක්තපත්‍ර පිළිගැන්වීය.

International Affairs

රැළියක් අතරතුර සිදුවූ වෙඩි තැබීම

International Affairs

පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ දෙවන කාණ්ඩයේ තීරණාත්මක තරඟයක් අද පැවැත්වෙනවා. ඒ, ඉන්දියාව සහ බංග්ලාදේශය අතරයි.

International Affairs

චීනයේ ෂැංහයි නගරයේ පිහිටි ඩිස්නිලන්තය සංචාරකයින් සිටියදීම අගුලු දමා තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ ඒ හේතුවෙන් සංචාරකයින් රැසක් ෂැංහයි හි පිහිටි ඩිස්නිලන්තය තුළ සිරවී සිටින බවයි.

International Affairs

ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩක මහේල ජයවර්ධන සතුව තිබූ වාර්තාවක් බිඳ හෙළීමට ඉන්දීය සුපිරි ක්‍රීඩක විරාත් කෝලි (02) සමත්විය.

International Affairs

ඊශ්‍රායලයේ මහ මැතිවරණයෙන් හිටපු අගමැති බෙන්ජබින් නෙතනියාහු ජයගනු ඇතැයි විදෙස් මාධ්‍ය අනාවැකි පළ කර තිබෙනවා. එහි දැක්වෙන්නේ පාර්ලිමේන්තුවේ ආසන 120 න් 61 හෝ 62 ක් ඔහුට හිමිවනු ඇති බවටයි.

International Affairs

රැකියා සඳහා උනන්දුවක් දක්වන්නන්ට සුභ පණිවුඩයක්

International Affairs

සමාජය තුළ සිය වැදගත් කාර්යභාරය ඉටු කිරීම පමණක්ම හේතුවෙන් 2022 වසර තුළදී මේ දක්වා ලොව මාධ්‍යවේදීන් 70කට අධික පිරිසක් ඝාතනය කර ඇතැයි එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා පවසයි.

International Affairs

ගායකයෙකු‌ගේ අවාසනාවන්ත ඉරණම

International Affairs

ඉන්ස්ට්‍රග්‍රෑම් ගිණුම්වල ගැටලුවක්

International Affairs

ඕමාන් රජය විසින් ශ්‍රී ලංකාව වෙත රුපියල් මිලියන 191 ක් වටිනා ඖෂධ ආධාර තොගයක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත නිල වශයෙන් ප්‍රදානය කෙරිණි.

International Affairs

ලක්ෂ ගණන් පඩි ගන්න ඔබටත් අවස්ථාව

International Affairs

නවසීලන්ත රූ රැජන තරග ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන නිමක්ෂි සචීන්ද්‍රි රණතුංග (නිෂී) එරට නියෝජනය කරමින් ලෝක විවාහක රූ රැජන තරගයට සහභාගි වීමේ අවස්ථාවක් උදා වී තිබේ.