Saturday, October 26, 2024
Follow Us
ප්‍රකට රැප් ගායකයෙක් ඝාතනය කරලා

ගායකයෙකු‌ගේ අවාසනාවන්ත ඉරණම


අමෙරිකාවේ ප්‍රසිද්ධ රැප් ගායකයෙක් ව වෙඩිතබා ඝාතනය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ “Take Off” ලෙස ප්‍රකට එම ගායකයාව හුස්ටන් හීදී වෙඩිතබා ඝාතනය කර ඇති බවය.

ඒ වනවිට ඔහු 28 වැනි වියේ පසුවිය.

Aruna