බ්‍රෙඩ් මීට් බෝල්ස් සැකසීම සඳහා පාන් පෙති 8ක්, අඹරගත්ත කටු රහිත කුකුළු මස්, කිරි, බිත්තර, ලුණු, ගම්මිරිස්, අබ කුඩු, සිහින්ව ලියාගත් ලූනූ සහ කෝන් පිටි අවශ්‍යයි.
රම්පෙ යුෂ තේ හැඳි 2ක්, පොල්කිරි කෝප්ප 2 ක්, වතුර මිලිලීටර් 200ක්, කෝන්ෆ්ලා මේස හැඳි 2ක්, මඤ්ඤොක්කා පිටි මේස හැන්දක්, බිත්තර කහ මද 1ක් සහ ලුණු ස්වල්පයක්.
මේ රසම රස රයිස් පෑන් කේක් එක හදන්න පිසගත් බත් කෝප්ප 1ක්, ෆ්‍රෙෂ් මිල්ක් මේස හැඳි 2ක්, බිත්තර 1ක්, ගම්මිරිස් කුඩු හා ලුණු ටිකක්, ලියාගත් කැරට් හා ලීක්ස් ටිකක්, බෝංචි ටිකක්, තම්බාගත් මාළු කෑල්ලක්, නිවිති කොළ දෙකක් සහ අවශ්‍ය නම් තක්කාලි සෝස් ස්වල්පයකුත් එකතුකර ගන්න පුළුවන්.
පොඩ්ඩන් ඉතා ප්‍රිය කරන මේ සමෝසා එක හදන්න අවශ්‍ය පමණ පාන් පෙති, තම්බා තරමක කෑලි හිටින්න පොඩි කරගත් අල ගෙඩි 2ක්, තම්බාගත් ග්‍රීන් පීස් කප් 1/4ක්, කජු මද 10ක්, සිහින්ව ලියාගත් ලූනූ මේස හැඳි 2ක්, වියළි මිදි මේස හැන්දක්, සූදුරු තේ හැඳි 1/4ක්, අබ තේ හැඳි 1/4ක්, රස අනුව ලුණු සහ ගරම් මසාලා තේ හැඳි 1/2ක් අවශ්‍යයි.
මේ සඳහා රම්පෙ යුෂ තේ හැන්දක්, රම්පෙ ජෙලි කැබැලි ස්වල්පයක්, ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප දෙකක් සීනි ස්වල්පයක්, කස කසා ඇට සහ අයිස් කියුබ් අවශ්‍ය වේ.
බත්වලින් සකසන මෙය කෑම කන්න හොර පොඩ්ඩන්ට ගැළපෙනම ආහාරයක්. මේ සඳහා පිසගත් බත් කෝප්ප 1ක්, නිවිති කොළයක්, තම්බාගත් බිත්තර 1ක්, මොසරැල්ලා චීස් ස්වල්පයක්, තම්බපු අල හෝ වට්ටක්කා, පාන් කුඩු, වෙනම බිත්තරයක්, ලුණු හා ගම්මිරිස් කුඩු රස අනුව අවශ්‍යයි.
කොත්තු කිව්වාම එක එක ජාතියේ කොත්තු තියෙනවනේ. අද හදන්න යන්නේ පාන්වලින් කොත්තුවක්. මේ කොත්තුව හදන්න පාන් පෙති 6ක්, කපාගත් කැරට් මේස හැඳි 3ක්, ලීක්ස් මේස හැඳි 3ක්, පොඩියට කපාගත් ලූනු ගෙඩි භාගයක්, පිසගත් චිකන් කැබලි දෙක තුනක් කරිය සමඟ, බිත්තරයක්, කෑලි මිරිස් රස අනුව, තළාගත් ඉඟුරු, සුදුලූනු තේ හැඳි 1/2ක්, රම්පෙ, කරපිංචා සහ ෆ්‍රෙෂ් මිල්ක් මේස හැඳි 3ක් අවශ්‍යයි.
මේ සඳහා බිත්තර 2ක්, පාට දෙකකින් කපාගත් බෙල්පෙපර් මේස හැඳි 2ක්, කපාගත් නිවිති ස්වල්පයක්, කපාගත් හැම් ස්වල්පයක්, කපාගත් තක්කාලි ස්වල්පයක්, ලුණු හා ගම්මිරිස් කුඩු අවශ්‍යයි.
අඹ චට්නි, එහෙමත් නැත්නම් අඹ වෑංජන නම් ඔබ ඕනෑ තරම් රස බලා ඇති. ඒත් ඔබ නිකමටවත් හිතන්නට නැතුව ඇති අඹ මෝජු කියලා කෑමක් ගැන.
මේ රසම රස රම්පෙ ඩ්‍රින්ක් එක හදන්න රම්පෙ කොළ 20ක් පමණ, සීනි කෝප්ප 1/2ක්, වතුර ලීටර් 2ක් සහ අයිස් කියුබ් කිහිපයක් අවශ්‍යයි.
මේ සඳහා පාන්පිටි කෝප්ප 1ක්, බේකිං පවුඩර් තේ හැඳි 1/2ක්, ඉදුණු කෙසෙල් ගෙඩි 3ක්, කිරි කෝප්ප 1ක්, වැනිලා ටිකක් සහ පැණි මේස හැඳි 1ක් අවශ්‍යයි.
රසම රස අඹ ස්මූති හදන්න අඹ ගෙඩි 3ක්, අඩු මේද කිරි කෝප්ප 1/2ක්, කරදමුංගු කුඩු තේ හැඳි 1/2ක්, සීනි හෝ මී පැණි ස්වල්පයක් සහ අයිස් කැට අවශ්‍ය වෙනවා.
ක්ලවුඩ් එග්ස් හදන්න බිත්තර සුදුමද 2ක්, බිත්තර කහමද 2ක්, ලුණු ටිකක් සහ සුදු ගම්මිරිස් කුඩු ටිකක් අවශ්‍යයි.
පොඩ්ඩන්ගේ උදෑසන ආහාරය සඳහා කදිම මේ ඕට්ස් පෑන් කේක් සකසන්න ඕට්ස් කෝප්ප 1ක්, බිත්තර 2ක්, සීනි කෝප්ප 1/4ක්, මී පැණි මේසහැඳි 1ක්, වැනිලා ස්වල්පයක්, බේකිං පවුඩර් තේහැඳි 1/2ක් අවශ්‍යයි.
අඹ චට්නි
මේ අඹ චට්නි එක හදන්න හොඳට පැහුණු අඹගෙඩි 2ක්, සීනි කෝප්ප 1 1/2ක්, විනාකිරි කෝප්ප 1ක්, තළාගත් ඉඟුරු සුදුලූනු ස්වල්පයක්, කරාබුනැටි 2ක්, කරදමුංගු ඇට 2ක්, කුරුඳු පොතු පොඩි කෑල්ලක්, මිරිස්කුඩු තේ හැඳි 2ක්, මුද්දරප්පලම් ස්වල්පයක් සහ ලුණු ස්වල්පයක් අවශ්‍යයි.
රම්පෙ කොළ 6-7ක්, වතුර කෝප්ප 3ක්, කපාගත් ලෙමන් පෙති කිහිපයක්, ලෙමන් ගෙඩියක යුෂ සහ අයිස් කැට කිහිපයක්
Page 4 of 41