Saturday, October 19, 2024
Follow Us
Stories

අලුතින් විවාහ වූ යුවළක් ගුරු පාරක් දිගේ ගමන් කරමින් සිටියා...
පිරිමියා හදිසියේම බල්ලෙක් බුරාගෙන ඔවුන් සිටින දෙසට දිව එනු දකිනවා...

Stories

In a foreign country, one day I went to a coffee shop with a friend. As we were heading to our table when we delivered our coffee order, we heard a couple of young men who came to the counter saying their order too.

Stories

2009 යුද ජයග්‍රහනයෙන් පස්සේ, බලයේ සිටි රාජපක්ශවරු චීනයට ගොඩක් ලංඋනා. චීන ණය ගලාආවෙ සීමාවක් නැතිව. රාජපක්ශවරු චීන ණය ගංගාවෙ දියබුං ගහමින් නෑව. නාන ගමන් බාල්දි, බූලි සහ ටැංකිවලටත් හිතේහැටියට පුරවගත්ත. ඔවුන්ට විනෝදයේ සීමාව හොයාගන්න බැරුව ගියා. අපේ අනෙක් ණය හිමියො හොඳටම බයවුනා !

Stories

ඉතිං... ඕන දේවල් අරන් බිල ගෙවන්න කවුන්ටරේට ඇවිත් පර්ස් එක ඇරියම... කැෂියර් දැක්කෙ ඒක ඇතුලේ ටීවී රිමෝට් එක.. !

Stories

ඇත්තට ඇයි අපේ කට්ටිය අළුත උපන් බබාලගෙ ෆොටෝස් දාන කොට මූණ වහන්නෙ?

Stories

ෆ්ලෙමින් නම් දුප්පත් ස්කොට්ලන්ත ගොවියෙක් තම ගොවිපලේ වැඩ කරමින් සිටියදී, හදිස්සියේ ඇසුණු කෑ ගැසීමක් නිසාවෙන් ඒ දෙසට දිව යයි...

Stories

ඔබට. කලන්තය හැදෙන්නට වාගේ ආවාට මේ කදුකර මුවාට මේක, just a normal day ය!

Stories

ලංකාවේ ගෑණු කෙනෙක් කසාද බැඳලා හිටියා නම් ....
~ කවදාවත් ගුරුත්වාකර්ෂණය හොයා ගන්නේ නැත...

Stories

මා ඉතා සතුටින් මේ මොහොත වැළඳගමි.මා අතීතයේ හෝ අනාගතයේ ජීවත් නොවෙමි.මා උනන්දුවක් දක්වන්නේ මේ වර්තමාන මොහොත ගැන පමණි.

Stories

හොරකමක් කල මිනීමැරුමක් කල කෙනෙක්ගෙන් ප්‍රශ්න කරත්දි මෙික කලේ ඔහේද කියල
" නෑ සර් මම කලේ නෑ " කියල කියන එක සාමාන්‍යයෙන් ඇසෙන දෙයක්.

Stories

Depression is when you are mentally strong beyond the limit of tolerance...

Stories

ඉතාලි ජාතික සුරූපී නිළි මොනිකා බෙලුච්චි (නම වැරදියට ලිව්වානම් සමාවෙන්න) නැත්නම් අපි හැමෝම දන්න මලීනා ❤ ස්ටීවන් ස්පීල්බර්ගේ ෆිල්ම් එකක රඟපෑම ප්‍රතික්ෂේප කරනවා.ඒක සාමාන්‍යයෙන් මේ ලෝකේ කිසිම නිළියක් දෙවරක් නොව සියවරක් හිතලා ගන්න තීරණයක්.නමුත් මොනිකා එම චිත්‍රපටයේ රඟපෑම ප්‍රතික්ෂේප කරනවා

Stories

"I'm going to wash my hands so I can hold your baby"
"I won't take it because I come from the street and I'm dirty"

Stories

අලුතෙන් යුනිවර්සිටි එන ළමයි අඳින්න ඕනේ විදිය, හැසිරෙන්න ඕනේ විදිය, කන්න බොන්න ඕනේ තැන් ගැන එහෙම කවුදෝ ලියපු නීති රෙගුලාසි ටිකක් ෆේස්බුක් එකේ දැකපු නිසා, වැඩ කෝටියක් අස්සේ වුණත්, මේ කතාව ලියන්න ම ඕනේ කියලා මට හිතුණා..

Stories

උඹලා දන්නවද,

Stories

තවමත් ඔබ තවකෙකුට වෛයිර කරනවාද නැතිනමි ඊර්ෂ්‍යා කරනවාද එහෙමත් නැතිනමි නින්දා අපහාස කරනවාද..මොහොතක් සිතන්න මෙි ජිවිතය කොහොම කොයි මොහොතේ නැති වෙිවද නොදන්න අපි ඇයි එහෙම කරන්නේ.. ?සිතන්න මොහොතක් අප්‍රිය කරන්නට හෝ "මොකට මේ ජරාව දානවද?"යි අසන්නට නොව.

Stories

Not everyone understands everything in this world, can't understand either.

Stories

මම මේ සටහන ලියන්නේ මගෙ අම්මගෙ නික්ම යෑමෙන් මාස දෙකකුත් ඉකුත් උනාට පස්සෙ.මේ කතාව ටිකක් දිග වැඩි ඇති.ඒත් ඔයාගෙ අම්ම තාත්තා වෙනුවෙන් මේ කතාව කියෙව්වට පාඩුවක් වෙන්නෙ නෑ.මට හිතුනා මගෙ ජීවිතේ දරුණුම වේදනාව ,අමිහිරිම අත්දැකීම ඔයාල එක්ක බෙදාගන්න. අපේ ජීවිතේ වටිනම මිනිස්සු අහිමි වෙන එක මොන තරම් වේදනාවක්ද කියන එක ,එක එක අයට එක එක මට්ටමින් අත්දැකීම් ලැබිල ඇති.මගේ ජීවිතෙ මන් පසුතැවෙන කාරණාවලට තවත් කිසිම කෙනෙක් පසුතැවෙනට මන් කැමති නෑ.මේ කතාව කියවල එක්කෙනෙක් හරි වෙනස් වෙනවනම් ඒක තමයි මගේ එකම සතුට.ඒ පින මගේ අම්මට අනුමෝදන් කරනව මම.මුලින්ම මගේ අම්ම අසනීප උන තැනින් මේ කතාව පටන් ගන්නම්