Saturday, October 19, 2024
Follow Us
කදුකර මුවා

ඔබට. කලන්තය හැදෙන්නට වාගේ ආවාට මේ කදුකර මුවාට මේක, just a normal day ය!


ඌ මේ පිම්ම පනින්නේ, එහා පැත්තේ...ඇති පොඩි කුහරයට ය!..මූ පට්ට confidence මුවෙකි!
ඌට ඌ ගැන විශ්වාසය!
සමහර විට උගේ උදේ කෑම පිණිස විය හැක!
ඒක පුංචි පඳුරක් විය හැක!
ලොකු වුණත් පුංචි වුණත් අවස්ථාවට මුහුණ දිය යුතුය..
එක්කො අවස්ථා ව විසින්..භයානක කම නොතකා
හරින්නට ජීවිතයේ ඇතැම් විට අපට සිදුවේ!
මියෙම්වා රැකෙම්වා තැනකදි...අසිරු අමාරු
තිරණාත්මක මොහොතකදී, .national geographic පළකල,මේ ඡායාරූපය මතක තබා ගන්න!
කඳුකර මුවෙකු ට ඔබට වඩා ධෛර්යයක් තිබූ බව මතක තබා ගැනීම පිණිසය!
Mayuri Liyanage