Saturday, October 19, 2024
Follow Us
Stories

දිනක් මගේ පියා උණු උණුවේ සකසා තිබූ නූඩ්ල්ස් බදුන් දෙකක් මේසය මත තැබුවා. ඉන් එකක් මත බිත්තරයක් දිලිසෙමින් තිබුණා. ඇත්තටම ඒ දවස්වල කෑමට බිත්තරයක් එකතු වෙනවා කියන්නේ හරිම විරල සිදුවීමක්. තාත්තා මට එක් නූඩ්ල්ස් බදුනක් තෝරා ගන්නැයි සන් කලා. මා වහාම බිත්තරය තිබුණු බදුන තෝරා ගත්තා. නමුත් නුඩ්ල්ස් බදුන හිස් වෙනවිටයි මට පෙනුනේ තාත්තාගේ නූඩ්ල්ස් බදුනේ පතුලේ සැගවී බිත්තර දෙකක් තිබූ බව. අමතර බිත්තරයක් උරුම කර ගැනිමට නොහැකි වීම ගැන මම කණගාටුවට පත්වුණා. ඒ වෙලාවේ තාත්තා මට මෙන්න මෙහෙම උපදෙසක් දුන්නා. මගේ දරුවෝ. ඔබගේ ඇස් ඔබට කියන්නේ හැමවිටම හරි දේම නෙවෙයි. ඔබ යමක් අත්පත් කරගන්නට යන්නේ ආත්මාර්ථකාමී සිතිවලි වලින් නම් ඔබට කණගාටුදායක අවසානයක් උරුම වෙන්නට පුළුවන්. ”

Stories

Google සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිචායි විසින් කරන ලද මනරම් දේශනයක් ඇසුරිනි

Stories

37 වියැති මාර්ක් එලියට් සකර්බර්ග් කියන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 84 ක වත්කමකට හිමිකම් කියන ෆේස්බුක් හිමිකරු....

Stories

අපට සිතුවම නිරීක්ෂණය කිරීමේදී, එහි සිටින පුද්ගලයෙකු තම පියා බේරා ගැනීමට වෙර දරනු දක්නට ලැබෙන අතර, එහිදි ඔහුට සමීපතම තම බිරිඳ සහ පුත්‍රයා සම්පූර්ණයෙන්ම පාහේ නොසලකා හරින බැව් පෙනේ.. ඔවුන් අතර ඇති බර සැහැල්ලු වීම නම් ඔහු පියාව බේරා ගැනීමයි!

Stories

මානවකය : බුදු හිමියනි. මට බරපතල බණ කියන්න එපා. මට සරලව කියන්න ඔබවහන්සේ දේශනා කරන්නේ කුමක්ද ?

Stories

ගැහැණිය ❤️

Stories

මේ කතාව හොදට කියවන්න ?

Stories

විත්තිකරු ලබා දෙන පිළිතුරට පෙර සූදානම් නොවී ප්‍රශ්න කිරීම හේතුවෙන්, නීතිඥවරු වුවත් අමාරුවේ වැටුණු අවස්ථා එමට ඇත.

Stories

දරුවෙක් ලැබුණට පස්සේ මට තේරුණා සමාජය ඉදිරියේ අම්මලාට පහළින් තියන දේවල් කරන්න,කියන්න බැහැ කියලා,

Stories

??හැම වැටකොලු කරලකම දාර 10 ක් තියෙන බව මෙයට පෙර අප දැන සිටියෙමුද ?

Stories

උදේ පාන්දරින්ම අවදි වූ සැමියා බිරිඳගෙන් මෙසේ අසයි.
ස්වාමිපුරුෂයා: ඔයා මාත් එක්ක ජොගිං යන්න එනවද?

Stories

නොහැක්කක් නොමැත යන්න ඔප්පු කළ කෑගල්ලේ ඇයට උණුසුම් සුබපැතුම් ?

Stories

මෙය මෙම ලිපිය ලියු chula Ranjiwa Adikari මහතාගෙ සත්‍ය අත්ද්කිමකි

Stories

එක්තරා ආයතනයක මැදිවියේ පසුවන පුද්ගලයෙක් එම ආයතනයේම සේවය කරන තරුණයෙක් සොරෙකු බවට කටකතා පතුරුවා හැරියේය...

Stories

ඇයට වයස අවුරුදු 43 ක්....

Stories

ලස්සන ස්විඩිෂ් කෙල්ලෙක් නිවාඩුවකට තායිලන්තෙට එනවා. නම ජනට්.

Stories

කෑම මේසය වසා තැබූ ප්ලාස්ටික් කූඩය එසවූ නාලක එළවලු දීසී දෙස බලාගෙන හිටියා. එකක පරිප්පු.

Stories

හොදම යාලුවෙක් වගේ පිරිමියෙකුට ගෑනියෙක් එක්කත් , ගෑනියෙකුට පිරිමියෙක් එක්කත් ඉන්නම බැරිද?