කොරෝනා රෝගීන් ‘පොකුරු’ වශයෙන් හමුවීම සහ එසේ හමුවන ‘පොකුරුවල’ සිටින රෝගීන් පිරිස මෙලෙස දිගින් දිගට ම ඉහළ ගියහොත් රෝහල් ධාරිතාව ඉක්මවා ගොස් රෝගය පාලනය කර ගැනීමට නොහැකි අනතුරුදායක තත්ත්වයකට රට පත්වීමට ඉඩ ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසයි.
අද (27) පෙරවරුව වන විට මෙරට සෞඛ්‍ය දිස්ත්‍රික්ක 21 කින් කොරෝනා ආසාධිත රෝගීන් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කර සිටිනවා. වසංගත රෝග විද්‍යා අංශය අනුව මෙරට සෞඛ්‍ය දිස්ත්‍රික් 26ක් සඳහන් වන අතර ඉන් 21ක කොරරෝනා ආසාධිතයින් වාර්තා වී ඇති බවයි.
සංචරණ සීමා පවත්වාගෙන නොගොස් සමාජ දුරස්ථකරණය බිඳ වැටුණහොත් නව කොරෝනා වසංගත පාලනය කර ගැනීමට නොහැකි බැරෑරුම් තත්වයකට රට පත්විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මහතා පවසයි.
කොරෝනා වෛරසයට ප්‍රතිකාර කිරීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව හැටියට සුදානම් වූයේ චීනයේ වුහාන් පළාතේ සිට පළමු ශ්‍රී ලාංකික කණ්ඩායම ශ්‍රී ලංකාවට රැගෙන ආ වකවානුවෙමයි.
A total of 44 have tested positive for COVID-19 today increasing the total number of cases to 567, Director General of Health Services Dr. Anil Jasinghe said. He said all 44 were Navy personnel of the Welisara Navy Camp.
මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයකු මියයාමෙන් පසුව එම ප්‍රදේශයෙන් නිරෝධායන කඳවුරු කරා රැගෙන ගිය පිරිස අතරින් කොටසක් ඊයේ (26) දිනයේදී කොරෝනා ආසාදිතයින් බව තහවුරු වී ඇති බව හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මෙරටින් මෙතෙක් හමුවූ කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 588 දක්වා ඉහළ ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
වැලිසර නාවික හමුදා කදවුරේ සිට නිවාඩු ලබා සිය ගම්බිම් බලා ගිය නාවික සෙබලූන් සමීපව ඇසුරු කළ පිරිස් අදත් ප‍්‍රදේශ කිහිපයකදි ස්වයං නිරෝධානයට ලක් කෙරුණා.
සීදුව යුධ හමුදා විශේෂ කාර්ය බලකා කඳවුර හුදෙකලා කර තිබේ. ඒ, එහි සේවය කරන කපිතාන්වරයකුට කොරෝනා වෛරසය ආසාදනය වූ බව වාර්තා වීමෙන් අනතුරුවය.
ඊයේ (27) දිනයේදී කොළඹ ප්‍රදේශ කිහිපයකින් කොරෝනා වෛරස් ආසාදිතයින් හතර දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.
වවුනියාව, මහකච්චකොඩිය ගම්මානය සති දෙකක කාලයක් හුදකලා කිරීමට අද (27) දින තීරණය කළ බව වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පවසනවා.
The number of COVID-19 cases in the country has surpassed the mark of 500 cases last night (26) with the country reaching 523 cases by midnight.
The Director General of Health Services says that 1,400 Polymerase Chain Reaction (PCR) tests were carried out within Monday (27).
කොරෝනා (COVID-19) වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් හයදෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
A total number of 523 Covid-19 infected patients have been identified in Sri Lanka, the health ministry said. Sixty-three (63) new cases have been reported yesterday (26)
නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් කඳවුරු වෙත ගෙන්වා ගැනීමට පහසුවන පරිදි අදත් රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරුණි.
කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පී.සී.ආර්. පරික්ෂණයෙන් තහවුරු වුවද බොහෝ දෙනෙකු රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන්නේ කුමන හේතුවක් නිසාද යන්න පිළිබදව මේ වන විට පර්‌යේෂණ කරමින් පවතින බව කොළඹ වෛද්‍ය පීඨයේ ප්‍රවේනි විද්‍යාව පිළිබද මහාචාර්ය වජිර දිසානායක පවසයි.
කටුනායක සීදුව ප්‍රදේශයේ යුධ හමුදා විශේෂ කාර්ය බලකායේ කඳවුරක් නිරෝධායනයට ලක් කර තිඛේ.
Page 551 of 686