කටුනායක සීදුව ප්රදේශයේ යුධ හමුදා විශේෂ කාර්ය බලකායේ කඳවුරක් නිරෝධායනයට ලක් කර තිඛේ.
ඒ අදාල කඳවුරේ සේවය කළ යුධ හමුදා නිලධාරියෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසුවයි.
අදාල නිලධාරියාගේ බිරිද වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරන නිලධාරිණියක් බවයි වාර්තා වන්නේ.
(Aruna)