The number of COVID-19 positive cases in the country has risen to 471 with 4 more patients have tested positive to have contracted the virus.
කොරෝනා වෛරස් ව්‍යාප්තිය මැඬපැවැත්වීම සඳහා ජනතාව උපරිම කැපකිරීම් කරමින් සිටින මොහොතේ සෞඛ්‍ය අංශ කොරෝනා රෝගීන් හඳුනාගැනීම සඳහා සිදුකරන පරීක්ෂණ වේගය වැඩිකර, පරීක්ෂණ තවදුරටත් කාර්යක්ෂම කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.
The suspension of scheduled flights of SriLankan Airlines due to Coronavirus (COVID-19) outbreak has been extended till May 15, the Airlines said.
නව කොරෝනා වෛරසය වැළදුණු තවත් රෝගීන් දෙදෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 462ක් දක්වා ඉහළට.
Colombo is likely to shift from curfew to a lockdown from 4 May onwards, with greater freedom of mobility for citizens and less restrictions on economic activity.
කොවිඩ් 19 රෝගය ඇති කරමින් ශී‍්‍ර ලංකාවේ මේ වන විට ව්‍යාප්ත වෙමින් තිබෙන්නේ නව කොරොනා වෛරසයේ A කාණ්ඩය බව අධ්‍යනකින් හෙලි වී කිබෙනවා.
වැලිසර නාවික හමුදා කඳවුරට අයත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (25) රාත්‍රියේදී හදිස්සියේ මියගිය නාවික හමුදා නිලධාරියාට කොරෝනා වෛරසය වැලදී නොමැති බවට සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙනවා.
Eight new cases being reported to have contracted the virus has brought the tally of the total number of cases in the country to 460, stated the Army Commander Lieutenant General Shavendra Silva.
මේවන විට රට පුරා ඇඳිරි නීතිය පනවා තිබෙනවා. ඉකුත් දිනවලදී දිස්ත්‍රීක්ක 04ක් සහ තවත් පොලිස් බල ප‍්‍රදේශ කිහිපයකට හැර සෙසු සියලූ ප‍්‍රදේශවලට දිවා කාලයේදී ඇඳිරි නීතිය ඉවත් කර තැබුණා.
පිලියන්දල නිවන්තිඩිය ප්‍රදේශයේ සොයා ගත් කොවිඩ් 19 රෝගය ආසාදිතවූ මාළු ව්‍යාපාරිකයා දින කිහිපයකින් රෝගය සුව වී නැවත නිවසට පැමිණ තිබේ.
කොරෝනා වෛරසය සාමාන්‍යයෙන් සම්ප්‍රේෂණය වන්නේ ආසාධිත පුද්ගලයකුගේ කිවිසුම් හෝ කැස්සේ දී පිටවන ශ්වසන ජල බිඳිති ඔස්සේ බව මේ වන විට තහවුරු වී ඇති අතර ද්‍රව්‍ය හෝ වස්තූන් මඟින් ද වෛරසය පැතිර යා හැකි බව මේ වනවිට සොයා ගෙන තිබේ.
කොරෝනා වෛරස් ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ සිදුකරන ආකාරය පිළිබඳ පැහැදිලි විස්තර සහිත පරීක්ෂණ වැඩපිළිවෙල දැන් හෝ රටට හෙළිකළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
පාතාල නායක මාකඳුරේ මධුෂ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටියදී ඔහුට හිමි ඩුබායි හෝටලයකින් මසකට රුපියල් ලක්ෂ විසි පහත්, තිහත් අතර මුදලක් උපයා ගන්නා බව අනාවරණය වී ඇත.
අද (25) දිනයේදී මේ දක්වා කොරෝනා ආසාධිත රෝගීන් 15 දෙනෙක් හඳුනා ගෙන ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා ආසාධිත මුළු රෝගීන් සංඛ්‍යාව 433ක් වනවා.
කොළඹ නගරසභා බලප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ (24) තහවුරු වූ බව කොළඹ නගරසභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා පවසයි.
උසස් අධ්‍යාපනය සඳහා ඉන්දියාවට ගොස් සිටියදී නව කොරෝනා ව්‍යසනය හේතුවෙන් එරට සිරවී සිටින ශී‍්‍ර ලාංකිකයන් රැගෙන ඒම සඳහා විශේෂ ගුවන් යානයක් අදත් (26) පිටත්ව යනවා.
A special SriLankan Airlines flight UL 144 carrying 163 Sri Lankans stranded in Mumbai, India, due to COVID- 19, arrived at the Bandaranaike International Airport (BIA), Katunayake this afternoon.
අග්‍රාමාත්‍ය නිලනිවස වන අරලියගහ මන්දිරයේ සේවකයකු තද උණ රෝගී තත්වයක් මත ඊයේ (24) දිනයේදී රෝහල්ගත කර ඇති බවත් එහි තවත් සේවකයින් 240කට වැඩි ප්‍රමාණයක් කොරෝනා පරීක්ෂණයට ලක් කර ඇති බවත් ආණ්ඩුවේ ප්‍රබලයකුට අයත් වෙබ් අඩවියක් විසින් වාර්තා කර තිබේ.
Page 552 of 686