Wednesday, October 23, 2024
Follow Us
Social and Equity

හොරොව්පොතාන නගරයේ පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් අලෙවි කිරීමට සූදානමින් තිබූ තූල් නැමැති මත්කුඩු කිලෝ 2 මිලිග්‍රෑම් 100 ක් සමග පනස් හැවිරිදි සැකකරුවෙකු හොරොව්පොතාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Social and Equity

නත්තල් උත්සව සමය තුළ ක්‍රිස්තියානි දේවස්ථානවල ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

Social and Equity

පාරිසරික අභියෝගවලට මුහුණ දීමේදී තරුණ පරම්පරාවට තීරණාත්මක කාර්යභාරයක් පැවරී ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.

Social and Equity

ගත වූ මාසය තුළ මෙරටින් වාර්තාවන දෛනික ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 335ක් දක්වා ඉහළ ගොස් තිබේ. 

Social and Equity

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම අරමුණූ කර ගනිමින් පවත්වනු ලබන  “සුවයට  අරුණක්” ජංගම සෞඛ්‍ය  සායන වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් අද  (23) නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත, මාදන්වල රජමහා විහාරස්ථාන පරිශ්‍රයේ දී දිනය පුරා පැවැත්විණි.

Social and Equity

සීසාමින් තිබු ටැක්ටර් රථයක නගුලට පසුගිය සැප්තැම්බර් 06වැනිදා හසුවී තුවාල ලබා සිටි කිරි ඉබ්බෙකුට ප්‍රතිකාර කිරීමට ගලෙන්බිදුණුවැව කොලණිය පඩිකාරමඩුව ලිපිනයේ පදිංචි සුගත් උදය කුමාර නැමැති තරුණ වෙද මහතෙකු කටයුතු කර තිබුණි.

මසකට වැඩි කාලටක් තම නිවසේ කිරි ඉබ්බෙකුට ජිවත්වන්නට අවශ්‍ය පරිසරය සකස් කොට සතාය අවශ්‍ය සියළුම පහසුකම්ද සහිතව සුරක්ෂිතව ප්‍රතිකාර කටයුතු කල අතර පුර්ණ සුවය ලැබු මෙම කිරි ඉබ්බා පසුගියදා (19) කුඹුක්වැව ට නිර්පද්ධිතව මුදහැරිමට කටයුතු කළේය.

සත්ත්වයෙකු තුවාල ලබා වේදනාවෙන් පසුවන මොහොතක මෙලෙස ප්‍රතිකාර කරමින් වැඩි අයුෂ කාලයක් ජිවත්වන කිරි ඉබ්බේකුගේ ජිවිතය බේරාගැනීමට දරන උත්හය රටටම දෙන ආදර්ශයක් බවත් මිනිසාට පමන නොව ඔනැම පන ඇති සත්වයකුගේම ජිවිතය මෙන්ම මිනිසාට මෙන්ම සත්වයාටත් මේ ලොකයේ ජිවත් වන්නට අයිතියක් තිබේ යන්න ලොකයාට වටහා දීම වෙනුවෙන් මෙවන් මහගු ක්‍රීයාවක් කල මෙවැනි මිනිසුන් අගයකල යුතුය නොවන්නෙද ? සුගත් උදය කුමාර නැමැති තරුණ වෙද මහතා සමස්ථ රටෙහිම කොයි කාටත් මෙයින් ආදර්ශයක් සපයයි.

 

-Dinamina 

 

Social and Equity

ගර්භාෂ දෙකක් සහිත කාන්තාවක් දින දෙකක් තුළ නිවුන් දැරියන් බිහිකිරීමේ පුවතක් අමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයෙන් වාර්තා වේ.

Social and Equity

දීඝවාපි මහා සෑය ප්‍රතිසංස්කරණ කටයුතු අතරතුර හමුවූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා හා දීඝවාපි මහා සෑ රඳුන්ගේ තැන්පත් කෙරෙන චූඩා මාණික්‍යය සැදැහැවත් ජනී ජනයාගේ වන්දනාමානය සඳහා අවස්ථාව සලසා දීමේ අරමුණින් සිදුකරනු ලබන “දීඝවාපි මහා සෑ ධාතූ වන්දනා” රත්නපුර ශ්‍රී සුමන සමන් දේවාලය වෙත දෙසැම්බර් මස 24 වෙනි ඉරු දින වැඩම කරවිමට නියමිතය.

Social and Equity

ජනාධිපති කාර්යාලය, සංචාරක සංවර්ධන මණ්ඩලය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක්ව ජනාධිපති කාර්යාල පරිශ්‍රය සහ ඒ අවට වාර්ෂිකව සංවිධානය කරනු ලබන විශේෂ නත්තල් කැරොල් ගී ප්‍රසංගය සහ නත්තල් කලාපය ඊයේ (20) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරිණි.

Social and Equity

නත්තල ප්‍රීතිදායක වන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගෙනා ආදරයේ, පණිවුඩය තුළ ජීවත් වුවහොත් පමණක් බව නත්තල් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

Social and Equity

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට දේශීය තරග ක්‍රීඩා කිරීමට සිය ක්‍රීඩා සමාජය වන SSC ක්‍රීඩා සමාජය අවසර ලබාදී තිබේ. 

Social and Equity

අලි – මිනිස් ගැටුම අවම කර ගැනීම සඳහා නවීන තාක්ෂණය යොදා ගැනීමට සැලසුම් කර තිබෙන බවත්, ඊට අදාළ නියමු ව්‍යාපෘති දැනටමත් ආරම්භ කර තිබෙන බවත් වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

Social and Equity

සාමයේ පණිවුඩය ලොවට ගෙන ආ ජේසුස්‌ ක්‍රිස්‌තුස්‌ වහන්සේගේ උපත සමරන අසිරිමත් නත්තල අද ( 25 ) යි.

Social and Equity

නාරම්මල ප්‍රදේශයේ ලංවිම පාරිභෝගිකයින් සඳහා විද්‍යුත් බිල්පත් නොහොත් ඊ-බිල්පත් (e-Bill) සේවය 2024 ජනවාරි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක කරන බව ලංකා විදුලිබල මණ්ඩලය දැනුම් දෙයි.

Social and Equity

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා පුළුල් උපාය මාර්ගික ක්‍රියාවලියක් මත කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Social and Equity

අද (24) මධ්‍යම රාත්‍රියේ උදාවන අසිරිමත් නත්තල් උත්සවය වෙනුවෙන් පැවැත්වෙන ප්‍රධාන දේවමෙහෙය කටාන – හල්පේ ශුද්ධ වූ ෆ්‍රැන්සිස් සේවියර් මුනිදුන්ගේ දේවස්ථානයේ දී පැවැත්වීමට නියමිතය.

Social and Equity

In tandem with the festive season the Government via Sri Lanka Tourism Promotion Bureau and other partners has lit up the Colombo city making it a beautiful sight at night. Additionally, singing of Christmas carols and musical shows are on offer.

Social and Equity

යාපනය දිස්ත්‍රික්කයේ අද (21) සහ හෙට (22) විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් පැවැත්වේ.