Thursday, October 31, 2024
Follow Us
Social and Equity

සෙවනගල OIC බන්ධනාගාරයේ සෙවනට

Social and Equity

කොමියුනිකේෂන් හිමිකරුවන් ෆෝන් මිල ගැන කියන කතාව

Social and Equity

ඇඟලුම් කර්මාන්තයට කැමති පිරිසට අලුත් අවස්ථාවක්

Social and Equity

ලෝක් ඩවුන් එකෙන් උපරිම ප්‍රයෝජන අරන් සම්පූර්ණ සිලබස් එක ඔන්ලයින් කරලා

Social and Equity

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් පටන් ගත් අලුත් මෙහෙයුම

Social and Equity

තද සුළං සහ අකුණු අවදානමක්

Social and Equity

වෙඩි කෑ තරුණයා ජාතික රෝහලට

Social and Equity

යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා මුදල් ලබාදීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවුවද, මේ වනතෙක් ඒ සඳහා අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරයෙන් වී අලෙවි මණ්ඩලය වෙත ලැබී නොමැති බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

Social and Equity

කඩදාසි සහ මුද්‍රණ වියදම් ඉහළ යාම හමුවේ පාසල් වාර විභාග පැවැත්වීම බරපතළ අර්බුදයකට ලක්ව ඇති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පවසයි.

Social and Equity

කසිප්පු අලෙවිය ඉහළ යාමේ අවදානමක්

Social and Equity

අස්ගිරි පාර්ශ්වයෙන් ශවේන්ද්‍රට ලැබුණු දෙය

Social and Equity

රජය මගින් යල කන්නයේ වී අස්වනු මිලදී ගත්තද මේ දක්වා ඇතැම් ගොවීන්ට ඊට අදාල ගෙවීම් සිදු කර නොමැති බව ගොවීන් පවසනවා. වී අලෙවි මණ්ඩලය ගොවීන්ගෙන් වී මිලදී ගැනීම ආරම්භ කළේ පසුගිය 18 වනදා සිටයි. එහෙත් මේ දක්වා එම ගොවීන්ට මුදල් නොගෙවීම හේතුවෙන් ඔවුන් දුෂ්කරතා රැසකට මුහුණ පා ඇති බවයි සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ.

Social and Equity

අධිකරණයට ඉදිරිපත් කර තිබෙන ධානිෂ් අලි ඇතුළු සැකකරුවන් තුන් දෙනා සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවල ප්‍රගතිය සැප්තැම්බර් මස 26 වනදා වාර්තා කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය කුරුදුවත්ත පොලිසියට අද නියෝග කළා.

Social and Equity

මේ වසරේ ඩෙංගු රෝගීන් 41,918ක් වාර්තා වෙයි

Social and Equity

භාණ්ඩ 305 ක් ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවීම හේතුවෙන් මෙරට මිලියන 05කට අධික පිරිසකට රැකියා අහිමිවීමේ අවධානමක් පවතින බව සුළු හා මධ්‍යම පරිමාණ ස්වාධීන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

Social and Equity

බහුදින ධීවර යාත්‍රාවෙන් රටින් යන්න ගිහින්

Social and Equity

දිවයිනේ ප්‍රථම ස්ථානය ගත් සිසුන් මෙන්න

Social and Equity

අද ඩීසල් නොලැබුනොත් හෙට කරන දේ පාසල් වෑන් රථ සංගම් කියයි