Thursday, October 31, 2024
Follow Us
ඇඟලුම් කේෂ්ත්‍රය ගැන විද්‍යාවේදී උපාධියක්

ඇඟලුම් කර්මාන්තයට කැමති පිරිසට අලුත් අවස්ථාවක්


පළමු වරට ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය විසින් ඇඟලුම් ක්ෂේත්‍රය සම්බන්ධ විද්‍යාවේදී උපාධි පාඨමාලාවක් ආරම්භ කර තිබේ.

රැකියා වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් මෙම පාඨමාලාව ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය පැවසුවේය.

මෙම පාඨමාලාවේ පළමු කණ්ඩායමට සිසුන් 60ත් 100 ත් අතර පිරිසක් ඇතුළත් කර ගැනීමට සැලසුම් කර ඇතැයි එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.

Aruna