Tuesday, October 22, 2024
Follow Us
Social and Equity

On August 12 each year, International Youth Day is commemorated globally to encourage youth to organize activities to raise awareness on youth issues. In this context, a local group of youth launched a peaceful demonstration in front of the Election Commission office in Rajagiriya, on Monday. Their key demand was obtaining their right to vote.

Social and Equity

ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ ප්‍රබල නායකයෙකු වන නවුෆර් මවුලවිගේ පුත්‍රයා අම්පාරේදී අත්අඩංගුවට ගෙන ඇත.

Social and Equity

An island-wide wild elephant census is planned by the Department of Wildlife Conservation for September 13 and 14.

Social and Equity

With the onset of Southwest monsoon, the threat of a dengue pandemic is on the rise again, Director General of Health Promotion Bureau (HBU), Aruna Jayasekara said.

Social and Equity

ජාත්‍යන්තර තරුණ දිනය අදට (17) යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් ක‍්‍රියාත්මක කෙරෙන ජාතික වැඩසටහන අද අරලියගහ මන්දිරය හා විහාරමහා දේවි උද්‍යානය කේන්‍ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතව ඇත්තේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

Social and Equity

An agreement will be signed today to merge the Sri Lanka Ramanna and the Amarapura Nikayas at the Sri Lanka Foundation Institute in Colombo.

Social and Equity

The Sri Lanka Police Cricket team won the 6th Police Cricket World Cup at the International Police T20 Cricket Carnival that was held in England, Police Media Spokesman said.

Social and Equity

At least 13,028 people from 3,316 families had been affected in several districts due to the adverse weather conditions prevailing around the country, the Disaster Management Center (DMC) said.

Social and Equity

The Government Medical Officers Association (GMOA) said that it would resort to an island-wide strike at any time from next Monday (19) over several demands.

Social and Equity

යුධ හමුදාපති මහෙෂ් සේනානායක මහතාට දෙවැනි වරටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබාදී තිබුණු සේවා දිගුව හෙටින් (18) අවසන් වීමට නියමිතය.

Social and Equity

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමතුන්ට ලබාදෙන ශිෂ්‍යාධාර මුදල් ‘ ඔන් ලයින් ’ ක්‍රමයට ලබාදීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. සිසුන්ට ශිෂ්‍යාධාර මුදල් ලබාදීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්‍ෂමව සිදු කිරීම එහි අරමුණයි.

Social and Equity

ශ්‍රී ලංකාවේ තහනම් සංවිධානයක් වන ජමාතෙයි මිල්ලතු ඊබ්‍රහිම් සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයින් 03 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අම්පාර ප්‍රදේශයේදීයි. රාජ්‍ය බුද්ධි සේවයට ලද තොරතුරක් මත අම්පාර පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

Social and Equity

The Government Medical Officers' Association (GMOA) has decided to launch an island-wide strike from Monday, GMOA Secretary Dr. Haritha Aluthge said.

Social and Equity

India, Sri Lanka, Turkey and Afghanistan are among the countries where the Islamic State (IS) terror group has found a footing, as its influence has diminished drastically across its territory of origin in Iraq and Syria, the Hindustan Times reported on Friday quoting a leading conflict monitor.

Social and Equity

වහබ්වාදයට එරෙහිව පෙත්සමක් සඳහා ජනතාවගෙන් අත්සන් ලබා ගැනීම අද(15) කුරුණෑගලදී සිදු කෙරුණි.

Social and Equity

අඩු ආදායම්ලාභීන්ගේ නිවාස අවශ්‍යතාව සපුරාලීමට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා පොලී සහන ණය වැඩසටහන යටතේ ක්‍රියාත්මක 'සොඳුරු පියස' ණය ක්‍රමයෙන් මේ වන විට රුපියල් කෝටි 547ක ණය මුදල් ලබාදී ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා ප්‍රකාශ කෙළේය. මේසා විශාල මුදල නිවාස ණයලාභීන් 27440 දෙනකු වෙත බැංකු පද්ධතිය විසින් නිදහස් කොට ඇතැයි ද ලේකම්වරයා සඳහන් කෙළේය. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රම 17 අතුරින් මේ වන විට වැඩිම ප්‍රතිලාභීන් පිරිසක් 'සොඳුරු පියස' ණය ක්‍රමයෙන් ණය ලබාගෙන ඇතැයි ද ලේකම්වරයා කීය.

Social and Equity

Mexican Federal Police officials have found 65 severely dehydrated and hungry migrants from Bangladesh and Sri Lanka wandering on a highway in the Gulf coast state of Veracruz, ABC News reported on Thursday.

Social and Equity

An investigation has been initiated regarding a complaint lodged by Magalkande Sudantha Thera on several police officers attached to the CCD maintaining close ties with underworld drug leader Kanjipani Imran who is currently under the custody of the Colombo Crimes Division.