Saturday, October 26, 2024
Follow Us
Social and Equity

සිසේරියන් සැත්කම්වලදී සිංහල මවුවරුන් වඳ භාවයට පත් කළ බව කියන වෛද්‍ය ෂාෆි ෂෙහාබ්දීන්ට එරෙහිව විමර්ශන කටයුතු මුල සිට නැවත ආරම්භ කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් ඊයේ (17 වැනි) කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත ගොස් ඇත.

Social and Equity

මෙරට ජාතික ආරක්‍ෂාවට සහ දේශපාලන කටයුතු වලට සෘජුව මැදිහත්වූ රාජ්‍ය නොවන සංවිධාන 1499 ක් වහාම ආරක්‍ෂක අමාත්‍යාංශයේ පාලනයට ගෙන ඇත.

Social and Equity

The two men who were arrested over the ‘white van’ press conference organised by Dr Rajith Senaratne, were remanded till December 27 by Colombo Chief Magistrate’s Court today.

Social and Equity

ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ලබන ජනවාරි මස 17 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

Social and Equity

හිටපු නාවික හමුදාපති අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා විදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස පත්කර තිබෙනවා.

Social and Equity

While thanking the government decision to remove the consolidated tax on imported wheat flour with effect from December 14, the All Ceylon Bakery Owner's Association (ACBOA) said that the price of a loaf of bread could be reduced up to Rs.50 a loaf.

Social and Equity

Over half the country’s driver’s license applicants who failed their medical examination in 2019 failed due to eyesight issues, National Transport Medical Institute (NTMI) statistics have revealed.

Social and Equity

The government will appoint a local board of directors to overlook and manage the operations of the Chinese-funded Lotus Tower project once it completes construction next year, State Minister of Investment Promotion Keheliya Rambukwella told Daily Mirror yesterday.

Social and Equity

Popular singer Chitral Somapala has denied claims he criticised President Gotabaya Rajapaksa on stage at an event organised by a private bank last week.

Social and Equity

පාසල් නිවාඩු සමය වෙනුවෙන් සංවිධාන කෙරෙන විශේෂ දුම්රිය සේවාවක් අද (17) සිට ආරම්භ වනවා.

Social and Equity

Nurses or similar grade employees in the public service are not entitled to the special allowance of Rs.15,000 paid to executive grade officers from January 1, 2020, a senior official of the Public Administration and Home Affairs Ministry said yesterday.

Social and Equity

A suspect who was arrested for his alleged links with Easter Sunday attack mastermind Zahran Hashim has died from an illness while in remand custody at the Welikada Prison on Friday (Dec13), Prison officials confirmed.

Social and Equity

Inspector General of Police Pujith Jayasundara and former Defence Secretary Hemasiri Fernando were today ordered to be further remanded over the Easter Sunday attacks.

Social and Equity

The U.S. Embassy hosted 40 teachers from across Sri Lanka for a two-day Access Teacher Training in Colombo.

Social and Equity

කොළඹදී පැහැර ගෙන තර්ජනය කළ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික කාන්තාව වන ගානිය බැනිස්ටර් ෆ්‍රැන්සිස් අදත් කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලය වෙත රැගෙන ගොස් තිබේ.

Social and Equity

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සමග මාධ්‍ය හමුවකට පෙනී සිට සුදුවෑන් පැහැර ගැනීම් සම්බන්ධයෙන් ප‍්‍රකාශ සිදුකළ පුද්ගලයින් දෙදෙනාද කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත ඊයේ (16) රාත්‍රියේ රැගෙනවිත් තිබෙනවා. ඒ, ඔවුන් දෙදෙනා ලබන 27 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය කළ නියෝගයෙන් පසුවයි.

Social and Equity

A Swiss Embassy employee, who claimed she was kidnapped and released, was arrested by the Criminal Investigations Department (CID) this evening.

Social and Equity

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියෙහි ගැටී වසර හතරකට ආසන්න කාලයක් තිස්සේ ඔත්පලව පසුවන සන්දීප් නමැති තරුණයා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සිදුකළ ප්‍රකාශය මේ වන විට බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබෙනවා.