Monday, October 28, 2024
Follow Us
Social and Equity

U.S. Ambassador Alaina B. Teplitz informed Foreign Relations Minister Dinesh Gunawardane that she would convey to Washington Sri Lanka’s concerns regarding travel restrictions on Army Commander Lt. Gen. Shavendra Silva.

Social and Equity

Low enforcement authorities busted an illegal duty-free foreign goods racket and gold smuggling attempt today displaying the effectiveness of the surveillance system of Sri Lanka, official sources said.

Social and Equity

Employees’ Provident Fund (EPF) members are to get details of their monthly contributions total amount lying in their account and financial transactional at a touch of their mobile phones via SMS .

Social and Equity

In a bid to correct misunderstandings and misinformation regarding present army commander’s conduct during the northeast war period, Foreign Relations Minister Dinesh Gunawardena has conveyed Sri Lanka’s objections against the US travel restrictions imposed on him.

Social and Equity

‘‘මිලියන ගණන් චීන ජාතිකයන් කොරෝනා නිසා මිය යමින් සිටිනවා.. ලක්ෂ 15ක් දෙනා කොරෝනා රෝගීන්.. මිලියන 250 ක් නිරෝධායනයට ලක් කරලා...‘‘

Social and Equity

මෙරට ජනතාවගෙන් බහුතරයක් භාවිතා කරන ආනයනික කිරිපිටිවල කිරි අඩංගු නොමැති බවත් එහි අඩංගු කර ඇත්තේ විවිධ තෙල් වර්ග සහ රසායනික වර්ග බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා. ආනයනික කිරිපිටි යනු සෞඛ්‍යමය වශයෙන් අධි අවදානම් කාණ්ඩයේ ආහාර වර්ගයක් බවයි එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසන්නේ.

Social and Equity

කෝවිඩ් 19 වසංගතයෙන් චීනයත් සමස්ත ලෝකයත් ආරක්ෂා වේවා යැයි ප්‍රාර්ථනා කරමින් විදේශ දේව මෙහෙයක් කොළඹ කොච්චිකඩේ පල්ලියේදී පැවැත්විණ.

Social and Equity

සහරාන් හසීම් මෙහෙය වූ අන්තවාදී කණ්ඩායම් 2020 වසරේදී ශ්‍රී ලංකාව තුළ ඉස්ලාම් රාජ්‍යයක් බිහි කිරීමේ අරමුණින් නිදහස් දින පෙළපාලිය, ප්‍රධාන පෙළේ හෝටල් හා ප්‍රධාන රෝහල් තුළ එකවර පුපුරාගෙන මහ විනාශයක් කිරීමට සැලසුම් කර තිබූ බව පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන ජනාධිපති කොමිසමේදී මුල් වරට ඉකුත් සතියේ අනාවරණය විය.

Social and Equity

අද (14) උදෑසන මෙරටට පැමිණීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා මීට සුළු මොහොතකට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

Social and Equity

The MCC grant of US$480 million to Sri Lanka may not be available for much longer although the new government will have to wait for at least two months till the release of the special committee study report on the draft agreement.

Social and Equity

රජයේ මුදලින් වාහන ලබාගන්නා පිරිස් සඳහා සීමාවන් පනවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන්, පැෆරල් සංවිධානය ඉල්ලීමක් කර තිබෙනවා.

Social and Equity

කුවේටයේ ගෘහ සේවය සදහා ගොස් සිටියදී එරට නිවෙස් හිමියන් වෙතින් විවිධ හිරිහැර කරදර වලට ලක් වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 46 දෙනෙකු අද (14) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

Social and Equity

කල්මුණේ සයින්දමරුදු ප‍්‍රදේශය වෙනම නගර සභාවක් ලෙස නම් කිරීම හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව වීදි බැස රතින්ඥා දල්වමින් සතුට පළ කර තිබේ.

Social and Equity

පැවති මහින්ද රාජපක්ෂ පාලන සමයේ අපකීර්තිමත් චරිතයක් බවට පත්ව සිටි ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ ලක්ෂ්මන් හුළුගල්ල මහතා මහ බ්‍රිතාන්‍යයේ හෝ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස් තනතුරට පත්කිරීමට අවශය ලියකියවිලි සියල්ල මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය මගින් සකස්ක ර ඇති බව වාර්තා වේ.

Social and Equity

Six suspects including Shangri-La Hotel suicide bomber's father Mohamed Ibrahim were further remanded until February 28 by Colombo Additional Magistrate Court today.

Social and Equity

United States Ambassador to Sri Lanka Alaina B. Teplitz has been summoned to the Ministry of Foreign Relations today (16) to inform the Sri Lankan government’s objection to the imposition of travel restrictions on Army Commander Lt. Gen. Shavendra Silva and his immediate family members.

Social and Equity

තමන් ඇමරිකානු එක්සත් ජනපදයට මේ වනතෙක් වීසා බලපත්‍රයක් ඉල්ලා නැති බව හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Social and Equity

අද පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණි, රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන්ගේ අත්අඩංගුවේ පසුවන බව වාර්තා වේ. කටුනායක ගුවන් තොටුපලේදී ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන්ගේ භාරයට පත් වූ අතර පසුව ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.