The Sectoral Oversight Committee on Education and Human Resources Development in Parliament has recommended that an inquiry be held to find out how Rs. 3000 million had been channelled to Batticaloa Campus (pvt) Ltd.
අප්‍රේල් 21 දින සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ කිසිදු සබඳතාවයක් නැති බව විශේෂ පොලිස් වාර්තාවක් මගින් මේ සතියේ කතානායකවරයාට දැනුම් දුන්නේය.
Prasad Kariyawasam was appointed to the post of Sri Lankan Ambassador to the US by the former government, and they are now creating a fuss that Kariyawasam is an American agent, Prime Minister Ranil Wickremesinghe observed in Parliament yesterday. The PM said this in response to a query raised by Opposition Leader Mahinda Rajapaksa with regard to giving former Ambassador Prasad Kariyawasam a Parliamentary consultant post whereas his salary is paid by the US government.
මෙවර ජනාධිපතිවරණයේදී වතුකරයේ ද්‍රවිඩ ජනයාගේ සහාය හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ උරුමකරුවෙක් ඉල්ලනු ලබන්නේනම් ඔහුට ලබා දෙන බව විශේෂ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය වී.රාධාක්‍රිෂ්ණන් මහතා පැවැසීය.
Independent election monitors have ruled out the possibility of holding Provincial Council elections before the Presidential polls planned for December this year.
Sri Lanka Freedom Party (SLFP) MPs are to be appointed as electorate organizers in the proposed political alliance led by the United National Party (UNP) ahead of the upcoming presidential election.
කොළඹ වරාය පවත්වාගෙනයන එකම විසඳුම ලෙස පවතින නැගෙනහිර ජැටිය, ඉන්දියාව සහ ජපානයට පැවරීමට රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව දරන උත්සාහය පරාජය කිරීමට සියලු වෘත්තීය සමිති, වරාය සේවකයන් සහ ජනතාව සංවිධානය කරන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.
A special Police Committee report handed over to the Speaker this week has cleared Rishad Bathiudeen of any connection with the Easter Sunday bombings.
Former Minister Rishad Bathiudeen told Parliament yesterday that he would resign from his MP post and quit politics if UPFA MP Wimal Weerawansa can prove the allegations he has made linking him, Bathiudeen, to a terrorist group.
මේ දේශපාලන පක්ෂ මේ රටට කරපු විනාශය ඇති, පක්ෂ නායකයෝ මේ රටට කරපු විනාශය ඇති, ඒ නිසා දැන් අපිට පක්ෂ වැඩකුත් නෑ – නායකයෝ වැඩකුත් නෑ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.
පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ කිසිදු සබඳතාවයක් නැති බව විශේෂ පොලිස් වාර්තාවක් මගින් අනාවරණය කර ඇති බව වාර්තා වෙයි.
පාස්කු ඉරිදා ප‍්‍රහාරය වළක්වා ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් පහළ නිළධාරීන්ට පමණක් නඩු පැවරීම ප‍්‍රමාණවත් නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායක පැවසුවේ ආණ්ඩුවේ සහ ආරක්ෂාව භාර ප‍්‍රධානීන්ට ද ඒ සම්බන්ධයෙන් නඩු පැවරිය යුතු බවයි.
The United National Party (UNP) will be contesting the next presidential election from an alliance named National Democratic Front, reports say.
ජූලි 01 වැනිදා සිට මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.
නව මුස්ලිම් නායකත්වයක් බිහි කිරීමට කටයුතු කරමින් සිටින බවත් එම නායකත්වය වටා සියලුම මුස්ලිම් ජනතාව ඒකරාශී කරන බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැඳවීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව එම කාරක සභාවේ සාමාජික අමාත්‍ය රවී කරුණානායක පවසනවා.
A prominent SLPP member told Sri Lanka Mirror that the auspicious date for the revelation of the SLPP Presidential candidate is the 11th of August.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැති ඇමතිවරුන් පිරිසක් සමඟ සුහද කතාබහක නියැළී සිටියදී එතැනට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
Page 528 of 541