Sunday, October 27, 2024
Follow Us
International Affairs

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි ටන්ජා ගොන්ග්‍රිජ් මහත්මිය හා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අතර හමුවක් අද 2020.09.10 දින අරලියගහ මන්දිරයේදී පැවැත්වුණි.

International Affairs

Final clinical trials for a coronavirus vaccine, developed by AstraZeneca and Oxford University, have been put on hold after a participant had an adverse reaction in the UK.

International Affairs

ISLAMABAD - Pakistan’s Prime Minister Imran Khan recently directed authorities to release hundreds of female prisoners who are awaiting trial for minor offenses or who have served most of their prison terms.

International Affairs

ශ්‍රී ලාංකික සිසුන්ට වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා මෙතෙක් පිළිගෙන තිබූ රුසියානු විශ්වවිද්‍යාල තුනක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් සිය අනුමත ලේඛනයෙන් ඉවත් කිරීම හේතුවෙන් උසස් පෙළ විභාගයෙන් ඉහළම සුදුසුකම් ලබා සිටින සිසුහූ 40කට මේ වසරේ රුසියානු ශිෂ්‍යත්ව සියල්ල අහිමිවීමේ අවදානමක් මතුව තිබේ.

International Affairs

JOHANNESBURG - South Africans are angry about comments that U.S. President Donald Trump allegedly made in private about South African icon Nelson Mandela, the nation’s first black president and Nobel Peace laureate. The alleged comments -- which Trump denies -- are full of profanity and include Trump saying of Mandela, “he was no leader,” and are part of a tell-all book by indicted former Trump lawyer Michael Cohen.

International Affairs

Countries which bolstered their health care systems in recent years have fared better amid the COVID-19 pandemic, the World Health Organization said Monday.

International Affairs

ඇෆ්ඝනිස්තානයේ කාබුල් අගනුවර බදාදා (සැප් 09) එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් අවම තරමින් පුද්ගලයින් 10 දෙනෙක්වත් මරුමුවට පත්වූහ.

International Affairs

Australian High Commissioner David Holly called on Prime Minister Mahinda Rajapaksa at Temple Trees yesterday (Sept. 7) afternoon.

International Affairs

ශ්‍රී ලංකාව ගෝලීය නවෝත්පාදන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහා නව රජය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයට ප්‍රමුඛත්වය දී ඇති බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද 2020.09.07 දින පැවසීය.

International Affairs

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක නිලධාරිනී හනා සිංගර් සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත රොබර්ට් ජුහ්කම් යන මහත්ම මහත්මීහු ඊයේ (09) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමු වූහ.

International Affairs

Another team of foreign experts have been deployed near the MT New Diamond, the oil tanker damaged in a major fire near Sri Lanka.

International Affairs

යුද අපරාධ චෝදනා නගමින් මේජර් ජෙනරාල් සුරේෂ් සලෛයි යැයි සිතා බ්‍රිගේඩියර්වරයකුගේ ඡායාරූපයක් පළකිරීම සම්බන්ධව ජාත්‍යන්තර සත්‍යය හා යුක්තිය පිළිබඳ ව්‍යාපෘතියේ (ITJP) විධායක අධ්‍යක්ෂිකා යස්මින් සුකා විසින් ශ්‍රී ලංකාවෙන් සමාව අයැද සිටී.

International Affairs

The International Monetary Fund (IMF) is assessing conditions linked to Sri Lanka’s request for a Rapid Financial Instrument (RFI), which is available to all member countries facing an urgent balance of payments.

International Affairs

The Maldives and Sri Lanka have had talks to collaborate and train youth to rap.

International Affairs

චීනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ආචාර්ය පාලිත කොහොන මහතා පත් කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය දැනුම් දෙයි.

International Affairs

පළාත් සභා ක්‍රමය අහෝසි කළ යුතු බවට මාධ්‍ය මගින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය තානාපති කාර්යාලය පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය ඇමැති සරත් වීරසේකරට ආරාධනා කර ඇති බව වාර්තා වෙයි.

International Affairs

Trade Minister Bandula Gunawardane said he told Indian High Commissioner Gopal Baglay that the new government would take its position on the Economic and Technology Cooperation Agreements (ETCA) with India only after the adoption of a national trade policy.

International Affairs

VATICAN CITY, AFP: Speaking ill of other people and spreading gossip is worse than COVID-19 and Satan is the worst offender of all, Pope Francis said yesterday.