Sunday, October 27, 2024
Follow Us
පාලිත කොහොනට තානාපතිධූරයක්

චීනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ආචාර්ය පාලිත කොහොන මහතා පත් කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය දැනුම් දෙයි.

(Lanka Leads)