Sunday, October 27, 2024
Follow Us
International Affairs

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම සඳහා, කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීමෙන් අනතුරුව අවම වශයෙන් මාස 6-7 ක් පමණ කාලයක් ගතවනු ඇති බව ආර්ථික විශේෂඥයන් පවසනවා.

International Affairs

ඛනිජ තෙල් ව්‍යාපාරවල ට එතෙරින් ඉල්ලුමක්

International Affairs

ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ සමුළුවක් සංවිධානය කිරීමට ජපානය අපේකෂා කරන බව විදෙස් මාධ්‍ය අද වාර්තා කළා. ඒ, ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට යම් සහනයක් ලබා දීමේ අරමුණ ඇතිවයි. එහෙත් මෙම සමුළුවට චීනය සහභාගී වනවාදැයි මෙතෙක් තහවුරු කර නැහැ.

International Affairs

දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් පකිස්තානයේ සමස්ථ භූමි ප්‍රමාණයෙන් තුනෙන් එකක් ජලයෙන් යටවී ඇතැයි එරට කාලගුණ අමාත්‍ය ෂෙරී රහමාන් පවසනවා. ගංවතුර තත්ත්වය හේතුවෙන් මාර්ග, නිවාස සහ බෝග වගාවන් රැසක් විනාශ වී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළා. එය පකිස්තානයට මුහුණ පෑමට සිදුව ඇති මහා විනාශකාරී තත්ත්වයක් බවයි පකිස්තාන කාලගුණ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.

International Affairs

මෙරට හෙදියන්ට ලැබෙන අනගි අවස්ථාව

International Affairs

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය අද ආරම්භ වනවා. තරඟාවලිය ලබන සැප්තැම්බර් 07 වනදා දක්වා ක්‍රියාත්මකයි. මෙවර ආසියානු තරඟාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබුණද රටේ පවතින තත්ත්වය හේතුවෙන් තරඟාවලිය පැවැත්වීමට එක්සත් ආරාබි එමිර් රාජ්‍යය තෝරා ගැනුණා.

International Affairs

ජර්මනිය බරපතල විදුලි අර්බුදයකට මුහුන දෙමින් සිටින බව ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. ඒ අනුව එරට විදුලි මිල මෙගාවොට් පැයකට යුරෝ 1000 කට ආසන්න වෙමින් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

International Affairs

ළමා මන්දපෝෂණය අතින් ශ්‍රී ලංකාව ලෝකයේ 06 වන ස්ථානයෙහි පසුවන බව යුනිසෙෆ් ආයතනය පවසයි.

International Affairs

දරුවන් වෙනුවෙන් අමෙරිකාවෙන් ප්‍රදානයක්

International Affairs

ලොව විශාලතම ඉලෙක්ට්‍රොනික වෙළෙඳපොල වැසේ

International Affairs

ෆයිසර් සමාගම ට එරෙහිව නඩු

International Affairs

ශ්‍රී ලංකා ආර්ථිකයට බිලියන ගණනක දායකත්වයක් ලැබෙන ක්‍රමය

International Affairs

Says cannot let children to pay price for crises not of their making
Almost half of children in country already require some form of emergency assistance
Over 10,000 children are in institutional care in SL, mainly as a result of poverty
If current trend continues, hard-earned progress for children in SL is at risk of being reversed
The “devastating” crisis for children in Sri Lanka is a cautionary tale for South Asia, said visiting UNICEF Regional Director for the SA region, urging for urgent action to be taken to help address the grim situation.

 

As the economic crisis continues to rattle Sri Lanka, it is the poorest, most vulnerable girls and boys, who are paying the steepest price, pointed out visiting UN official George Laryea-Adjei.

 

“What I saw in Sri Lanka is a caution for other countries in South Asia,” said Laryea-Adjei while addressing a press briefing in Colombo yesterday to share the observations and outcome of his visit to the island nation.
He stressed that the children cannot be allowed to pay the price for crises not of their making.

International Affairs

පකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ත්‍රස්ත විරෝධී නීතිය යටතේ එල්ල කළ චෝදනා මත අත්අඩංගුවට ගැනීම වළකාලමින් එරට අධිකරණයක් විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

International Affairs

Prof. Prema-chandra Athukorala says China’s position on SL’s debt could drag negotiations for at least six months
Cites Zambia as example where debt restructuring negotiations took about 7 months to conclude as a result of China’s initial hesitancy in debt restructuring
After reaching staff-level agreement, debt restructuring advisors will approach creditors to obtain financial assurances from them to secure IMF facility
However, former CB Governor Dr. Coomaraswamy and current Governor Dr. Weerasinghe hopeful of fund disbursement by end of this year

International Affairs

බ්‍රිතාන්‍යය මෙන්ම යුරෝපා රටවල් කිහිපයක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් පනවා තිබූ තහංචි ඉවත් කර තිබෙනවා. ඒ අතරට ප්‍රංශය, නෝර්වේ සහ ස්විස්ටර්ලන්තයද ඇතුලත්.

International Affairs

සිය හමුදා සාමාජිකයින් සංඛ්‍යාව සියයට 10 කින් වැඩි කිරීමට රුසියානු ජනාධිපති වැලැද්මීර් පුටින් තීරණය කර තිබෙනවා. ඒ අනුව රුසියානු හමුදාවට අලුතින් එක්වීමට නියමිත සාමාජිකයින් සංඛ්‍යාව එක් ලක්ෂ 37,000 ක්.