ශ්‍රි ලංකා ගුවන් හමුදා 73 වන සංවත්සරයට සමගාමිව ගුවන් හමුදාධිපති ඒයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතගේ උපදෙස් අනුව සංවිධානය කරනු ලැබු ගුවන් හමුදා “Air Tattoo” අධ්‍යාපනික හා තාක්ෂණික ප්‍රදර්ශනයේ තුන්වන දිනය වන ඊයේ(08) ප්‍රදර්ශනය ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුනරත්න (විශ්‍රාමික) විසින් නිළ වශයෙන් විවෘත කිරිම සිදු කරන ලදි.