ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ ප්‍රක්ෂේපන යන්ත්‍රවල අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු සඳහා තාවකාලිකව අත්හිටවනු ලැබූ දර්ශන කටයුතු අද (13) සිට ආරම්භ කෙරේ
අඟහරුවාදා සිට සිකුරාදා දක්වා පාසැල් දර්ශන
පෙ.ව. 10.00 සහ ප.ව. 2.00ට
සෙනසුරාදා මහජන දර්ශන
පෙ.ව. 10.00 සහ ප.ව. 2.00ට
පාසල් දර්ශන වාර වෙන් කර ගැනීම සඳහා 011 2586 499 මගින් විමසීම් කරන්න