Sunday, October 20, 2024
Follow Us
Social and Equity

කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුළ ඇති හඳුනාගත් අධික අවදානම් සහිත ගස් ඉදිරියේදී කපා ඉවත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි.

Social and Equity

Kabosu, the Japanese dog that became a global meme and the face of alternative cryptocurrency Dogecoin has died at 18, her owner announced in a blog post on Friday.

Social and Equity

ගෞතම බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය යන තෙමඟුල සිහිකෙරෙන උතුම් වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය අදට යෙදී තිබේ.

Social and Equity

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (26) “උරුමය” වැඩසටහන යටතේ මුලතිව් දිස්ත්‍රික්කයේ සිනන්කක්ර ඔප්පු ලබාදීමේ උත්සවයට සහභාගී වීම සඳහා පුදුකුඩිඉරුප්පු මධ්‍ය මහා විද්‍යාලය වෙත පැමිණි අවස්ථාවේ එම ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනෙකු ජනාධිපතිවරයා හමුවීමට අවශ්‍ය බව සඳහන් කරමින් එම විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතවිය.

Social and Equity

ඉදිරියේදී ගංවතුර තත්ත්වයක් ඇතිවුව හොත් ඊට මුහුණ දීම සඳහා කණ්ඩායම් 42 ක් සූදානම් කර ඇතැයි නාවික හමුදාව පවසයි.

Social and Equity
ශ්රී ලංකාවේ ප්රථම ස්ට්රෝබෙරි ආදර්ශ වගා ගම්මානය නුවරඑලියේ ස්ථාපිත කර තිබේ.
Social and Equity

දකුණු ආසියාවේ උසම සන්නිවේදන කුලුන ලෙස සැලකෙන කොළඹ නෙළුම් කුලුන පරිශ්‍රයේ ඉතිහාසයේ ප්‍රථම වතාවට සංවිධානය කෙරුණු මහා පිරිත් සජ්ඣායනා පුණ්‍ය ක්‍රියාව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, නෙළුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගම එක්ව වෙසක් උත්සවයට සමගාමීව රටට, ජාතියට සෙත් ප්‍රාර්ථනා කරමින් මෙම මහ පිරිත් දේශනය සජීවීව ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරිණි.

Social and Equity

ජර්මනියේ පැවැති Anhalt 2024 මලල ක්‍රීඩා ශුරතා තරගාවලියේ දී  තත්පර 10.16ක කාලයක් සමඟින් පිරිමි මීටර 100 ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට යුපුන් අබේකෝන් ඊයේ (24) සමත් විය.

Social and Equity

මෙරට මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ අරමුණින් පවුල් සෞඛය සේවා අභ්‍යාසලාභීන් දහසක් (1000) පුහුණුවට බදවා  ගැනීමේ  පත්වීම් ලිපි ප්‍රධානෝත්සවය සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙිපොල මහත්මියගේ සහභාගීත්වයෙන් ඊයේ (21) අරලියගහ මන්දිරයේ දී පැවැත්විනි.

Social and Equity

මෙරට සංගීත ක්ෂේත්‍රයට ඉමහත්  සේවාවක් ඉටුකළ අති දක්ෂ සංගීතඥයෙක් වූ ආනන්ද පෙරේරා මහතා මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය.

Social and Equity
වෙසක් සිරියෙන් රටම ඒකාලෝක වෙද්දි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා කොළඹ නගරයේ පැවති වෙසක් වැඩසටහන් රැසකට ඊයේ (23) එක් විය.
Social and Equity

ජනවාර්ගික ගැටුම් සහ යුද්ධයෙන් පසුව ඇති වූ ප්‍රතිවිපාක සම්බන්ධයෙන් සංවාදයක් ගොඩනැගීම සහ ඒ සඳහා අවධානය යොමු කිරීමේ උත්සාහයක් ලෙස, සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) කොමිෂන් සභාව විසින් පසුගියදා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වන ලද රැස්වීම් තුනක් හරහා පාර්ශවකරුවන්ගේ අදහස් විමසීම සිදු කරන ලදී.

Social and Equity

දැනට රෝගාතුරුව පසුවන උතුරු පලාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතාගේ සුව දුක් විමසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් විය.

Social and Equity

අයහපත් කාලගුණයත් සමඟ දිවයින පුරා සිදුව ඇති විදුලිය බිඳවැටීම් ඉතා ඉක්මනින් දැනුම්දිය හැකි නව ක්‍රමවේදයක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් හඳුන්වා දී තිබේ.

Social and Equity

ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා ශූරතා තරගාවලයේදී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ඉන්දික ගමගේ අද (20) සමත්විය.

Social and Equity
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඊයේ (25) දිනය වන විට නුවරඑළිය දිස්ත්රික්කයේ පවුල් 534 ක පුද්ගලයන් 2029 ක් පීඩාවට පත්වි තිබෙන බව වාර්තා වෙයි.
Social and Equity

මෙවර වෙසක් උත්ස­වය නිමි­ත්තෙන් ප්‍රජා පොලිස් කමිටු සාමා­ජි­ක­යින් 20,000ක් සමඟ ශ්‍රී ලංකා පොලි­සියේ නිල­ධා­රීන් 180,00ක් මහ­ජ­න­තා­වගේ ආර­ක්ෂාව සහ පහ­සුව සඳහා යොදවා තිබේ.

Social and Equity

වර්ෂාව ලැබීමත් සමඟ කොළඹ නගරයේ ඇති විය හැකි ඩෙංගු අවදානම අවම කර ගැනීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.